දියත Plant Exhibit tour | Plant Nursery Diyatha Uyana / Diyatha park Sri Lanka !

Описание к видео දියත Plant Exhibit tour | Plant Nursery Diyatha Uyana / Diyatha park Sri Lanka !

අපි ගියේ ඉරිදා දවසක...!

ලංකාවට ගියපු වෙලාවේ මම ගියා මෙයාලාව බලන්න අක්කත් එක්ක. ගේන්න බැරි නිසා කිසිම පැලයක් ගත්තේ නම් නැහැ. අක්කා නම් ගත්තා Air Croton, Thai Golden Crinum / Lily, Ficus එහෙම. තැන බත්තරමුල්ල දියත උයන. මම දන්නවා ඉතින් ඔයා කියපු ගමන් දන්නවා කියලා. ඉතින් අපි ගියේ ඉරිදා දවසක...! එදා අව්වයි, වැස්සයි දෙකම මුහුවුණු moody දවසක්. පුළුවන් විදියට video එකකුත් කළා. පින්තූරත් ගත්තා.
මම හිතන්නේ අපි ආසා කරන ගොඩක් පැල වර්ග මෙතනින් හොයා ගන්න පුළුවන්. Air plants, Aglaonema, Caladium, Anthurium, Calathea, Money plants වගේම Water plants විතරක්ම තියෙන stall එකකුත් තිබුණා. ඔයාට බලන්න පුළුවන් video එකේ (   • දියත Plant Exhibit tour  | Plant Nurs...  )
ඉස්සෙල්ලා වටේම පොඩි රවුමක් යන්න. එකම වර්ගයේ පැලයක් එක තැනක රු.1000 යි. තවත් තැනක රු. 2000 යි. හැබැයි 2000 ට තියෙන පැලය වඩා සාර්ථකව වැඩෙනවා වෙන්නත් පුළුවන්.
ඔයා යනවනම් සිකුරාදා හරි, සෙනසුරාදා හරි යන්න. මොකද, ඉරිදා වෙද්දි පොඩි පැල විකිණිලා ඉවරයි. තියෙන්නේ display තියෙන ලොකු පැල විතරයි. ඒවා ඉතින් ටිකක් ගණන් නේ. සමහරවිට ඒවා විකුණන්නෙත් නැහැ එයාලා.
මල් පැල වගේම එළවළු පැල තියෙන stalls කීපයකුත් තිබුණා. මල් පැල වගේම එළවළුත් වවාගන්න එක වටිනවනේ.
පැලවල නම් ටික දැම්මා දන්න විදියට. වැරදි නම් කියන්න 🙂 !

මම ඔනාලි,

I hope you are doing well. This video is dedicated to the plant nursery owners who get together @ Diyatha park, Battaramulla, Sri Lanka. You may meet them on every Friday, Saturday and Sunday!

Thank you 😊 !

IKEA මල් පැල එකතුව / IKEA plant tour -    • Видео  
ලංකාවේ ලොකුම මල් පැල තවාන / Biggest plant nursery exihibit SRI LANKA:    • දියත Plant Exhibit tour  | Plant Nurs...  
Plant Unboxing l අළුතෙන් ගත්තු පැල -    • House plants unboxing l Indoor plants...  
Sansevieria Varieties and care l සැන්සිවේරියා හදන්නේ කොහොමද ?    • 15+ Sansevieria/ Snake plant varietie...  
මල් පැල ලක්ෂ ගණනක් තියෙන තැනක් l Plant Nursery tour    • ලස්සනම ලස්සන මල් පැල shopping කරමු! |...  
අපේ ගෙදර හැදෙන indoor plants / How I care my indoor plants :    • අපේ ගෙදර හැදෙන ගස් වැල් l Houseplant ...  

Комментарии

Информация по комментариям в разработке