මේ ලෝකයේ මහා දාන 5ක් තිබෙනවා, ඒ දාන වලට සල්ලි වියදම් වෙන්නේ නැහැ ඒ උතුම් දාන පහ තමයි..

Описание к видео මේ ලෝකයේ මහා දාන 5ක් තිබෙනවා, ඒ දාන වලට සල්ලි වියදම් වෙන්නේ නැහැ ඒ උතුම් දාන පහ තමයි..

Ven Koralayagama Saranathissa Thero - Sirsa FM Dharmasanaya 08-08-2019
ගංගා රෝහණ පූජාව පිළිබඳව
සංඛ බ්‍රාහ්මණ තුමාගේ පුතාගේ නම සුසීම, අවුරුදු 16දී පුතා ඉල්ලීමක් කරා වේද ශාස්ත්‍රය ඉගෙන ගන්න.
මගේ මිත්‍රයාගේ පුතා අද මම හොයාගෙන ඇවිත් ඉගෙන ගන්න කියල ඒ බ්‍රාහ්මණයා හරිම සතුටු වුණා.
සුසීම කියන්නේ ඉතාමත් පින් කරපු සසර අන්තිම ආත්ම භවය ගත කරන බව ශංඛ බ්‍රාහ්මණයා වත් දැන සිටියේ නැහැ.
සුසීම මෙසේ සිතුවා, මට වේද ශාස්ත්‍රය මුල මැද පේනවා අග පෙන්නේ නැහැ. ආචාර්යයතුමා වත් දන්නේ නැහැ වේද ශාස්ත්‍රයේ අග.
ආචාර්යයතුමාගෙන් සමු අරන් පිටත් වුණා පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින තැනට.
සුසීම කුමාරයා මහණ වුණා ධර්මය ඉගැන්වුවා පසේ තථාගතයන් වහන්සේලා. ධර්මය මෙනෙහි කරලා පසේ බුද්ධත්වය ලබාගත් සුසීම පසේ තථාගතයන් වහන්සේ.
සුසීම පසේ තථාගතයන් වහන්සේ සංසාරයේ කරගත් පාපයක් නිසා කෙටි කලකින් පිරිණිවන් පෑවා.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවිල ගියා. පුතා දැක්කේ නැහැ ගොඩක් කාලෙකින් කියල තක්සලාවෙන් පිටත් වෙලා බරණැස් නුවරට ගියා.
මිනිස්සු කිව්වා ඔය සුසීම කුමාරයා පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිණිවන් පැව කිව්වා
සුසීම සේ තථාගතයන් වහන්සේගේ ධාතු චෛත්‍ය මළුවේ තණකොළ වැවිල අපවිත්‍ර වෙලා මුළු මළුවේම තණකොළ එකක් එකක් ගානේ ගලවලා මලුව පිරිසිදු කරා
මුළු මළුවම සුදෝ සුදු වැලි වලින් ඇතිරුවා.
තමන්ගේ නිශේධනය කොත් කැරැල්ලට එතුවා. තමන්ගේ කුඩය කොත් කැරැල්ලට පළඳුවා ගෙදර ගියා.
අන්න ඒ පින නිසා අට යොදුන් මග
මේ ජීවිතයේ තිබෙන සුළු වූ සැපය අත් හැරීම මහත් වූ සැපයක් ලබන්න හේතු වෙනවා
මහා නිරයවල් 8 මොනවද එක නිරයක් වටේට පුංචි පුංචි නිරයවල් 16ක් තිබෙනවා 16 x 8 = 128 මේවා ඔසුපත් නිරයවල් ඔක්කොම නිරයවල් 136ක්
සමහර නිරයවල් ඇතුලේ තවත් වෙන් වෙච්ච නිරයවල් ඇතුලේ තිබෙන නිසා..
රජගහ නුවරට යටින් ඔසුපත් නිරයන් 2ක් තිබෙන බව සඳහන් වෙනවා.තපෝද නදිය රජගහ නුවරින් ගලන කොට එහි වතුර උණු වෙනවා එකට හේතුව මේ ඔසුපත් නිරයන් දෙකක් මැදින් ගලාගෙන යන නිසා
බොරු කියපු අය කාල සූත්‍රයේ පැහෙන බව සඳහන් වෙනවා
සංඝාතය නිරය, රෞරවය , මහා රෞරවය , අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ ආයුෂ
හය හතර දන්නේ නැහැ කියන්නේ, හය හතර තේරෙනවා කියන්නේ මහා ගැඹුරු දෙයක්
මේ ලෝකයේ මහා දාන 5ක් තිබෙනවා, ඒ දාන වලට සල්ලි වියදම් වෙන්නේ නැහැ..ඒ උතුම් දාන පහ තමයි....

Комментарии

Информация по комментариям в разработке