Sabada Api Kandu Nowemu (සබඳ අපි කඳු නොවෙමු) - Gunadasa kapuge

Описание к видео Sabada Api Kandu Nowemu (සබඳ අපි කඳු නොවෙමු) - Gunadasa kapuge

Sabada Api Kandu Nowemu (සබඳ අපි කඳු නොවෙමු) - Gunadasa kapuge
විශාරද ගුණදාස කපුගේ

Facebook - KARMA MUSIC

ගීත විචාරය -  / 110895051308154  

LYRICS :
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

◾NOTICE : All Credits Goes to Original Artists.

◾Artist : Gunadasa kapuge
◾Music : Gunadasa Kapuge
◾Lyrics : Darshana Medis

ᴍ ᴜ s ɪ ᴄ ғ ᴏ ʀ s ᴛ ᴜ ᴅ ʏ , ᴅ ʀ ɪ ᴠ ᴇ , ᴄ ʜ ɪ ʟ ʟ & ʀ ᴇ ʟ ᴀ x

gunadasa kapuge,sabanda api kandu nowemu,sinhala songs,gunadasa kapuge karaoke,gunadasa kapuge nonstop,gunadasa kapuge original songs,gunadasa kapuge song,sabada api kandu nowemu,sabada api kandu nowemu cover,sabada api kandu nowemu karaoke,sabada api kandu nowemu lyrics,සබඳ අපි කඳු නොවෙමු,ගුණදාස කපුගේ සිංදු,ගුණදාස කපුගේ,sinhala songs old,sinhala songs karaoke,old sinhala songs,best old sinhala songs,sabada api,kapuge nonstop,kapuge songs,karma music

◾Subscribe For More Just Like This :    / @karmamusic1701  

#gunadasakapuge #sabadaapikandunowemu

Комментарии

Информация по комментариям в разработке