✔ උත්සවයට බැදලා හදන කෙහෙල්මුව කට්ට සම්බෝල Kehelmuwa katta sambol (banana blossom) by Apé Amma

Описание к видео ✔ උත්සවයට බැදලා හදන කෙහෙල්මුව කට්ට සම්බෝල Kehelmuwa katta sambol (banana blossom) by Apé Amma

Like "Apé Amma" fan page.
  / apeammafans  
Ape amma Kehelmuwa katta sambol


ලොකු කෙහෙල්මුව 1යි
තැවරීමට ලුණු කුඩු තේ හැඳි 1
බැදීමට පොල් තෙල්


කරපිංචා ඉති 3ක් පමණ
උම්බලකඩ මේස හැඳි 4ක්
කෑලි මිරිස් මේස හැඳි 4 ක්
විනාකිරි තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/2
පොල් තෙල්

1Banana blossom
salt
oil for frying

3 curry leaf springs
4 tbsp Maldives fish
4 tbsp chili flakes
1 tsp vinegar
1/2 tsp salt
coconut oil

Комментарии

Информация по комментариям в разработке