කුණ්ඩලිනි ශක්තිය අවධි කරගන්න මේ පිළිවෙත් අනුගමනය කරන්න

Описание к видео කුණ්ඩලිනි ශක්තිය අවධි කරගන්න මේ පිළිවෙත් අනුගමනය කරන්න

තෙවැනි ඇස හෙවත් ආඥා චක්‍රය විවර කරගැනීමේ යෝග ක්‍රමය දිවැස් ලැබීමට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක්.
අපේ ශරීරයේ විශ්ව ශක්තිය ගලා යන මාර්ග තියෙනවා. ඒ ශක්ති මාර්ග සකස් වෙලා තියෙන්නෙත් ශරීරයේ හැඩයටමයි. මේවා අතරින් ශක්තිය එක් රැස් වෙලා තියෙන ස්ථාන 7ක් තියෙනවා. ඒවාට තමා කුණ්ඩලිනි චක්‍ර කියල ඍෂි වරු හදුන්වල දීල තියෙන්නේ. මේ චක්‍ර වල තියෙන ශක්තිය සාමාන්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් තත්වයේ නෑ. භාවිතා කල හැකි තත්වයට පත්කරගන්නනම් යෝගාසන, ප්‍රාණයාම හා යෝග භාවනා වඩන්න ඕනි
තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන් දෙවියන් හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ශරීරයෙන් සිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්. ආඥා චක්‍රය විවර කිරීම මගින් සාමාන්‍ය මනුෂ්‍ය තත්වය ඉක්මවා යන දිව්‍යමය ස්වභාවයකට පත්වෙන්න හැකියාව ලැබෙනවා
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මුරුගසන් වරුසා ඇද හැමෙන තුරු, වේරම්භ වාතය යළි හමන තුරු, හෙළයට අරක් ගත් සියලූ දෙවි දේවතාවුන් සේම මහා ලංකේෂ්වරයාණන්ගේ බලපරාක‍්‍රම විහිදමින් සක්වළ කැළඹු විශ්මිත දෑ හෙළිවන ජනශ්රුතිය අගයන මානවයින්ගේ අධීන චෛතසික කුළුගන්වමින් කාල වළාවක නැග, පවන් වගේ සැරිසරණ විචක්‍ෂණශීලී බුද්ධිගෝචර යෞවනෝදයේ දෘෂ්ටි පථයක් සහිත ප‍්‍රමෝදීය ප‍්‍රජාවකට පිදෙන, ඕසෝන් නොනසන අනාගතවාදී ලොවක් නිමවන තේජාන්විත අරමුණු පෙරදැරිව හෙළදිවට ලඝුවන ශාන්තිකර්මීය පුරාවෘත සහසක් ඔබ වෙතම හමිවන පිටුවකට තේමා නොකොට පටුනකට සීමා නොවන අසංඛෙයීය දැනුම් සම්භාරයක මාහා රාවණ පරපුරක අතීතාවලෝකනයේ බිහිදොර තැනෙන හෙළ පුරාණ ඉන්ද්‍රජාලිකයා.

Facebook :   / helapuranaya.lk  
Instagram :   / halapuranaya  

Like 👍 comment 🖊️Share
Hela Puranaya Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

#kundalini #Ravana #Hela_Puaranaya #Yoga #Third_Eye

Комментарии

Информация по комментариям в разработке