Shopping in Singapore | සිංගප්පූරුවේ ශොපින් කරන්න යමු | Sinhala Vlog | 🇸🇬🇸🇬🇸🇬🇸🇬

Описание к видео Shopping in Singapore | සිංගප්පූරුවේ ශොපින් කරන්න යමු | Sinhala Vlog | 🇸🇬🇸🇬🇸🇬🇸🇬

හායි යාලුවනේ කොහොමද ඔයාලට?

සිංගප්පූරුවේ ශොපින්ග් කරන්න ලංකාවේ ඉදන් ගොඩක් අය එනවා, ගොඩක් අය යන්නෙ ඕචාර්ඩ් වලට මොක්ද එහෙ ගොඩක් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් තියෙනවා. ඒත් මිල සාපෙක්ශව ගොඩක් වැඩී, අද වීඩියෝ එකෙන් පෙන්නන්නෙ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගොඩක් අඩුවට අවුට්ලට් එකෙන්ම ගන්න තියෙන තැනක්, සිංගප්පූර් ඉන්න අයනම් මෙතන දන්නව හොඳට. එහෙ ගොඩක් බ්‍රෑන්ඩඩ් ශොප්ස් තියෙනවා.

Calvin Klein, Coach, Kate Spade, Club 21, Clarks, City Chain, Furla, Converse, Hush Puppies, Juicy Couture, Micheal Kors, TUMI, New Balance, Nike, Adidas, Puma, Winter Time, Timberland, Onitsuka Tiger, and G2000, Charles, and Keith, The Body Shop, Victoria's Secret

IMM Shopping Mall - Jurong East MRT Station - Red / Green line
Orchard - Orchard MRT Station Red / Brown line

Watch more beautiful videos like this, Please subscribe now and join me on the Youtube channel if you haven't subscribed yet.

මේ වගේ තව ලස්සන Videos බලන්න, Channel එක Subscribe කරල නැතිනම් දැන්ම Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.

#shoppingvlog
#sinhalavlog
#singaporevlog
#singaporeshopping
#shoppinghual
#singapore

Комментарии

Информация по комментариям в разработке