රෝහිතස්ස සෙවූ විශ්වයේ කෙලවර, ඔබ සසරට හසුවී බැඳී ඉන්න තැන හරියට දැනගන්න Ven Bandarawela Wangeesa

Описание к видео රෝහිතස්ස සෙවූ විශ්වයේ කෙලවර, ඔබ සසරට හසුවී බැඳී ඉන්න තැන හරියට දැනගන්න Ven Bandarawela Wangeesa

සත්වයාගේ ප්‍රධාන මුලාව භෞතික නොවන ලෝකය භෞතික කර ගැනීමයි.
සත්වයා යනු කවුද, 
රෝහිතස්ස සූත්‍රය, 
මේ ලෝකය කුමක්ද,
බාහිර රූප ශබ්ද ඝන්ධ රස, 
බාහිරය වෙනස් කර ආශ්වාදය පවත්වා ගැනීම,
රූප සියල්ල මානසිකයි, 
අනන්ත වූ දිග පලල උස විඥ්ඥානයේ මුලාවකි, 
සාපේක්ෂ වූ දිග පලල උස, 
නිරපේක්ෂව උසක් දිගක් පලලක් කිව නොහැක,
රෝහිතස්ස සෙවූ විශ්වයේ කෙලවර,
ලංකාව මො න වගේද,
ඇසෙන්නේ ලේ මස් කනටද,
ඔබ සසරට හසුවී බැඳී ඉන්න තැන හරියට දැනගන්න, 
බාහිර අභ්‍යන්තර,
අනිදස්සන ඇස කන නාසය දිව ශරීරය,

Комментарии

Информация по комментариям в разработке