බර අඩුකරන ඕට්ස් කේක් |Oats cake for weightloss| No eggs|No beater |No oven oats cake|

Описание к видео බර අඩුකරන ඕට්ස් කේක් |Oats cake for weightloss| No eggs|No beater |No oven oats cake|

#oats #oatscake #noeggsoatscake #veganoatscake #oatsforweightloss #weightloss #weightmanagement #sinhalaweightlossrecipes #weightlossjourney #oatscakewithhoney #jaggaryoatscake #sinhalaweightlossrecipe #bandifull #ape amma #fitness #healthy #healthydiet
#Howtolossweightwithpineapple

Hiii! අද මම ඔයාලට ගෙනාවේ රසම රස Super Healthy Oats cake රෙසිපි එකක්...
මේ cake එක හදන්න අපි සාමාන්‍ය සීනි භාවිත කරන්නේ නෑ.ඉතින් මේ කේක් එක හදන්න අපි භාවිත කරන්නේ ඕට්ස්...ඕට්ස් කියන්නේ ඩයට් කරන සහ නීරෝගී සම්පන්න කෑම කන්න කැමති ඕනම වයස් මට්ටමේ කෙනෙකුට කන්න පුලුවන් හොඳ පෝෂයදායි ධානයයක්...
කෙට්ටුවෙන්න ඩයට් කරන අපිට මේ කේක් උදෑසන ආහාරයට හවස තේ වෙලාවට වගේ දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්...:)

********************************************** ***********************************************

Follow KAVI the Diet Chef on social media:

Facebook   / kavi-the-diet-chef-106622881370223  

Instergram   / k.d_kavi  

Комментарии

Информация по комментариям в разработке