✔ ගෙදර තියන දෙයින් අඩු මුදලකින් පෝෂණීය කෑමක් Easy breakfast during curfew by Apé Amma(elawalu roti)

Описание к видео ✔ ගෙදර තියන දෙයින් අඩු මුදලකින් පෝෂණීය කෑමක් Easy breakfast during curfew by Apé Amma(elawalu roti)

එළවළු රොටි

ආටා පිටි හෝ පාන් පිටි කෝප්ප 1
පරිප්පු මේස හැඳි 1 (තිබේනම්)

ගෙදර ඉතුරු වී ඇති එළවළු වර්ගයක්
අමු මිරිස් කරල් 2යි
බී ළුෑණු ගෙඩි 1/2
ළුෑණු කොළ
පොඩි කැරට් ගෙඩි 1

සුදු ළුෑණු බික් 2
සූදුරු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කැමතිනම් තුනපහ කුඩු තේ හැඳි 1/2

ලුණු කුඩු තේ හැඳි 1/2
කරපිංචා
වතුර කෝප්ප 1/2ක් විතර
පොල් තෙල් තේ හැඳි 1 1/2

1 cup atta flour or plain flour
1 tbsp red dhal

Any leftover veggies
2 green chilies
1/2 a B Onion
Spring onion
1 small carrot

2 garlic cloves
1/2 a tsp cumin seeds
1/2 tsp black pepper
1/2 tsp curry powder (optional)

1/2 tsp salt
curry leaves
1/2 cup water
1 1/2 tsp oil


Ape amma elawalu roti

Like "Apé Amma" fan page.
  / apeammafans  

Комментарии

Информация по комментариям в разработке