Mathake ( මතකේ ) - Jo Perera ft. Jeewaka Weerasinghe

Описание к видео Mathake ( මතකේ ) - Jo Perera ft. Jeewaka Weerasinghe

Composed, Produced & Mixed by Jo Perera
Lyrics by Jeewaka Weerasinghe
Mastered by Dilru Costa ( Cozzy )

Director / Dop / Cutter / Colorist - Vimash Kavishka @lumavelvia

Special thanks : Dewni Nilaweera, Sandas Dilmith

Connect with Jo Perera :

https://www.instagram.com/_joperera?i...

  / jerome.perer.  .

Connect with Jeewaka Weerasinghe :

  / jeewaka_off.  .

  / njay.weerasi.  .

Connect with Dilru Costa :

https://www.instagram.com/cozzy.mp3?i...

https://www.facebook.com/profile.php?...

Connect with Vimash Kavishka :

  / vimash.kavis.  .

Lyrics :

මා මතකේ පෙලාපු කාලේ
මනසින් හඬාපු යාමේ
අද නෑ ප්‍රියාවියේ

රෑ කෙලිලොල් හැඟුම් උදාවී
ගත පාවි පාවි යාවී
තව නෑ තැවුල් සිතේ..

නෙත මත රැඟුම ලං ලංවුණාදෝ
ඔබ ගැන මතක සන්සුන් වුණාදෝ 
පාට ඉහිරෙන රාත්‍රියේ
ළං වෙන්න තව මිහිරාවියේ ..

නෙත මත රැඟුම ලං ලංවුණාදෝ
ඔබ ගැන මතක සන්සුන් වුණාදෝ
ශ්වේත හුස්මක උණුහුමේ
ලංවෙන්න තව මිහිරාවියේ

Rap :

පැහැදිලි වෙනසට මුල පිරුවා තමයි මම
කවුරුත් අඳුර ගත්තේ නෑ මේ මගේ හිත
කොහෙද යන්නේ දන්නේ නෑ
මොනවද කරන්නෙ දන්නේ නෑ
ඒ ගැන හිතල හිතල අඩන්න දන්නෙත් නෑ මම

හිමිවුණා හදවත මට
ගිණියම්
උඹ නිවන්නෙත් නැත්තං ගන්න වෙනවා පිලියම්
අඳුරේ අතපත ගාන කොහෙද මට
එලියක්
වෙලාවකට හිතෙනවා මගේ ජීවිතේ
මලසමයං

පොඩිම කාලේ හිතුවේ වෙන්න හොඳ දොස්තර
අන්තිමට වෙන්න උනේ මට කොන්දොස්තර
පාට හීන මැව්වේ දාපු full
මෝස්තර
අහලා ඇතිම වෙලා උඹලගේ
සාස්තර

මම කරාට හිතපුරාම unlimited
ආදරේ
හිමි නොවුණට , මං ඇඩුවට
U won't come back to me
මගෙම හිතුව , එකම පැතුම
මං ගාවම blur වෙද්දී
වෙන මොනාද කරන්නේ මං
Depression එක වැඩිවෙද්දී

නෙත මත රැඟුම ලං ලංවුණාදෝ
ඔබ ගැන මතක සන්සුන් වුණාදෝ
ශ්වේත හුස්මක උණුහුමේ
ලංවෙන්න තව මිහිරාවියේ

දවසින් දවස එක එකා මාව අතඅරිනවා
කොහෙද වැරැද්ද මගෙ හැමදාකම මං හොයනවා
විඳව විඳව ඉන්නේ බැරිම තැනක දැන් මම නං
මෙන්න වැන්දා ජීවිතේ මාව අතඇරපං

Комментарии

Информация по комментариям в разработке