රහස්‍ය ප්‍රදේශය අදුරු නොවී නීරෝගීව තියාගන්න මේවා අනිවාර්යයෙන් කරන්න | How to look after bikini area.

Описание к видео රහස්‍ය ප්‍රදේශය අදුරු නොවී නීරෝගීව තියාගන්න මේවා අනිවාර්යයෙන් කරන්න | How to look after bikini area.

ඉකිළි සහ කලවා ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන අවපැහැ ගැන්වීම වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ පාන තත්ත්වයක්. මෙම තත්ත්වය සඳහා සත්කාර කිරීමේදී අප ඉතාමත් සැලකිලිමත් විය යුතු ය. එයට හේතුව නම් රහස්‍ය ප්‍රදේශය අවට ඇත්තේ ඉතා සංවේදී සමක් එම නිසා යම් කිසි දෙයක් ආලේප කිරීමට ප්‍රථමයෙන් ඒ සම්බන්ධයෙන් දෙවතාවක් සිතිය යුතු අතර වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂිතව පිරිසිදු කිරීමට හා ඒ අවට අඳුරු බව නැති කරගැනීමට අපට අනුගමනය කළ හැකි කරුණු කිහිපයක් මේ වීඩියෝව හරහා ඔබට ඉදිරිපත් කරමි. ඔබගේ සහෝදරියට යෙහෙළියට හෝ දියණියට වුණත් මේ තත්ත්වය මුහුණ දීමට සිදුවිය හැකි. එම නිසා මෙම වීඩියෝව නරඹා ඔවුන්ව දැනුවත් කිරීමට හා වීඩියෝව ඔවුන් සමග බෙදා ගැනීමට කාරුණික වන්න.


💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.

💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
   / @uma9764  

💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram :   / uma_vlogger  
◾Facebook:   / kavindya.uma  

#uma #shinewithuma #bikiniareadarkness #privateareadarkness #brownskin #srilankan #sinhala #giveaway
#DIY  #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals
#youtuber #socialinfluencer  #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare

Комментарии

Информация по комментариям в разработке