දුක්විඳීම යනු යුධ පිටියකි - Pastor Amal raj

Описание к видео දුක්විඳීම යනු යුධ පිටියකි - Pastor Amal raj

දිනපතා භෝජනය - 2024 සැප්තැම්බර් 05 වන දින | Daily Bread 05th September 2024

9 එවිට ඔහුගේ භාර්යාව: නුඹේ අවංකකම තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය. 10එහෙත් ඔහු ඈට කථාකොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.

ජෝබ් 2

දිනපතා දේව වචනය තුලින් ශක්තිමත් වන්නට, විනාඩි කිහිපයක බයිබල් දිරිගැන්වීම් අසන්න පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ "දිනපතා භෝජනය" හා සම්බන්ධ වන්න.
WhatsApp - https://chat.whatsapp.com/JjbDhnBpihl...

Facebook ඔස්සේ අපගේ සේවයන් හා සම්බන්ධ වෙන්න.
www.facebook.com/ApostolicChurchMahara

ඔබගේ යාච්ඥා ඉල්ලීම් අපට දන්වන්න. අප ඔබ ගැන යාච්ඥා කරන්නම්.
https://www.fb.me/msg/ApostolicChurch...

සිංහල ගීතිකා සහ දේශනා අසන්න පිවිසෙන්න, Subscribe කරන්න.
   / apostolicchurchmahara  

Комментарии

Информация по комментариям в разработке