තලංගම වැවේ ජල කළමනාකරණය Thalangama Tank Water Management - Colombo- Sri Lanka උරුමය - 12..Mahinna

Описание к видео තලංගම වැවේ ජල කළමනාකරණය Thalangama Tank Water Management - Colombo- Sri Lanka උරුමය - 12..Mahinna

Wonder of Sri Lanka – 12……. Thalangama Tank Water Management

We talked about the location of Talangama Lake and its antiquity in the previous video. Today we are talking about the water management of Thalangama Lake.

One of the most common sight to see in Thalangama Lake is the residents bathing in the recently constructed circular basin. When you come here, you can see that young people, children as well as adults are very fond of bathing here. You can also see boat riding for fun.

The other water source close to this lake, Diyawanna Oya, has increased in crocodile population, so people have given up even going down to Diyawanna. Moreover, in some places even safety iron nets have been installed there because of its danger.

If so, let's find out where there is a connection between Talangama Lake and Diwavanna Oya, which the locals love very much.

The surplus water of the lake flows through a canal, into a small lake, Avarihena, which is located at a little distance from it. Lands and houses are also located near this lake and water is supplied to the paddy field below through a sluice.

Also, a shoe bridge has been used to release additional water from this lake. This excess water is diverted to Kelani river.

It is because of these factors that Talangama lake has become a safe lake.
And at the other end of this lake, close to a rocky plateau, they could see the signs of an old sluice.

See you in the next video with another of our heritage.

Subscribe our channel.
Thank you.

අපේ උරුමය සොයා යමු -12 ……. තලංගම වැවේ ජල කළමණාකරණය

තලංගම වැවේ පිහිටීම හා එහි පුරාණය පිළිබදව මීට ඉහත වීඩියෝවෙන් අපි කතා කලා. අද අපි කතා කරන්නේ තලංගම වැවේ ජල කළමනාකරනය පිළිබදවයි.

තලංගම වැවේ දකින්නට ලැබෙන සුලභම දසුනක් තමයි මෑතකදී ඉදිකරන ලද කවාකාර බේසමක් වැනි වානට බැස ප්‍රදේශවාසීන් දිය නෑම. තරුණ තරුණියන්, දරු දැරියන් මෙන්ම වැඩිහිටියන්ද මෙහි දිය නෑමට විශාල කැමැත්තක් දක්වන බව මෙහි ආ දිනක ඔබටද බලාගන්න පුලුවන්. ඒ වගේම විනෝදයට ඔරු පදින්නන්ද දැක ගන්න පුලුවන්.

මෙම වැවට ආසන්න අනෙක් ජල මූලාශ්‍රය වන දියවන්නා ඔයේ කිඹුල් ගහණය වැඩිවී ඇති බැවින් ජනතාව දියවන්නාවට බැසීම පවා අත්හැර දමා ඇත. එපමණක් නොව සමහර තැන් වල ආරක්ෂිත යකඩ දැල් පවා එහි සවි කර ඇත්තේ එහි ඇති අනතුරුදායක භාවය නිසාමයි.

එසේ නම් ප්‍රදේශවාසීන් ඉතා ප්‍රියකරන තලංගම වැව සහ දියවන්නා ඔය කුමන තැනකදී හෝ සම්බන්ධතාවයක් තියේද යන්න සොයා බලමු.

මුලින් කියපු කවාකාර බේසමක හැඩය ගත්ත වාන හරහා වැවේ අතිරික්ත ජලය ඇලක් ඔස්සේ ඊට තරමක් දුරින් පිහිටි කුඩා ප්‍රමාණයේ වැවක් වන ඇවරිහේන වැවට ගලා යනවා. මෙම වැව සමීපයේ ගොඩ ඉඩම් සහ නිවාසද පිහිටා තිබෙන අතර පහළින් පිහිටි කුඹුරු යාය වෙත සොරොව්වක් මගින් ජලය සැපයෙනවා.
ඒ වගේම මෙම වැවේ අතිරේක ජලය පිටවීමට සපත්තු පාලමකුත් යොදා තියෙනවා. මේ අතිරික්ත ජලය යොමු කරල තියෙන්නෙ කැළණි ගග වෙතට.

මෙන්න මේ කාරණා නිසාම තමයි තලංගම වැව ආරක්ෂිත වැවක් බවට පත් වෙලා තියෙන්නෙ.

තවද මෙම වැවේ අනිත් කෙළවරක ගල් තලාවකට සමීපව පැරණි සොරොව්වක සළකුණුද දකින්න පුලුවන්.

මෙවැනිම තවත් අපගේ උරුමයක් සමග මීළග වීඩියෝවෙන් හමුවෙමු.

අපිව subscribe කරන්න.
ස්තූතියි.

#thakangamalake #awerihenalake #thalangamawewa #colombo #thalangama #srilanka #srilankabeauty #water #watertank #crocodile #dangerous #dangerzone #bathing #kotte #leisuretravel #relaxing #watermanagement #watermanagementsystem #irrigationdesign #irrigation #irrigationsystem #srijayawardhanapura #තලංගමවැව #ඇවරිහේනවැව

Комментарии

Информация по комментариям в разработке