🎯විභාගයට දවස් 60යි -SAP EXAMS පේපර් 6යි -දැන් රට පුරා මධ්‍යස්ථාන 27 කදී-ලිව්වොත් ගොඩ

Описание к видео 🎯විභාගයට දවස් 60යි -SAP EXAMS පේපර් 6යි -දැන් රට පුරා මධ්‍යස්ථාන 27 කදී-ලිව්වොත් ගොඩ

උසස් පෙළ විභාගයට
තව තියෙන්නේ බොහොම පුංචි කාලයක්
හරියටම කිව්වොත් දවස් 60 කට ආසන්න කාලයක්
මේ පුංචි කාලය හරිම තීරණාත්මක
දැවැන්ත පිම්මක් ගන්න පුළුවන්උ
අභියෝගාත්මක කාල වකවානුවක්
⏩⏩⏩⏩
වැඩ ගොඩ ගැහිලා පැටලිලා
ස්පීඩ් මදි පුහුණුව මදි තේරෙන්නේ නැහැ
සිලබස් COVER වෙලා නැහැ
ඊලග පාරට කල් දමනවා
හිතට ෆිට් එකක් නැහැ
ඊලග පාර කැම්පස් යන්නම කරනවා
⏩⏩⏩⏩
මේ එකක්වත් දිනන උත්තර නෙමෙයි
කෙටියෙන්ම කිව්වොත්
ගැලවිල්ලට පහසුවට කියන වචන
⏩⏩⏩⏩
හැබැයි මෙහෙම කියන -නොකියන
වැඩ කරන -නොකරන
දිනන - පරදින
හැමෝටම තියෙනවා
හරියටම හරියන උත්තරයක්
⏩⏩⏩⏩
ඒ උත්තරය ඇතුලේ ඔයාට පුළුවන් වෙනවා
ආතතියක් වෙනුවට -සැහැල්ලුවෙන් වැඩ කරන්න
අනවශ්‍ය දේවල් නැතිව -අවශ්‍ය දේ කරන්න
අපිලිවෙල නැතිව -පිළිවෙල දකින්න
කම්මැලිකම නැතිව -උනන්දුවෙන් වැඩ කරන්න
හිස් බව වෙනුවට -අරමුණකට වැඩ කරන්න
අවිනිශ්චිත කම වෙනුවට- බලාපොරොත්තු දල්වන්න
කෙටියෙන්ම කිව්වොත් A/L ඉහලින්ම ගොඩ දමන්න
ජීවිතය දිනන්න
⏩⏩⏩⏩
මොකක්ද ඔය කියන උත්තරය
ඒ තමයි SAP EXAMS විභාග වැඩ පිළිවෙල
ඒ ගැන දැනගන්න
ඔයාගේ කාලයෙන් විනාඩි කීපයක් වැයකරලා
මේ වීඩියෝ එක බලන්න
එහෙම කලොත් ඔයාගේ ජීවිතයට
හරියන -දිනන උත්තරය නිසැකවම ලැබේවි

A/L ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා

ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය

ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි

Комментарии

Информация по комментариям в разработке