Ma Sitha Miyuru Kalpana - Shirley Waijayantha

Описание к видео Ma Sitha Miyuru Kalpana - Shirley Waijayantha

ෂර්ලි වෛජයන්ත Enjoy 𝐒𝐡𝐢𝐫𝐥𝐞𝐲 𝐖𝐚𝐢𝐣𝐚𝐲𝐚𝐧𝐭𝐡𝐚 Songs Playlist    • Ma Sitha Miyuru Kalpana - Shirley Wai...   Click #DinuraCreations for the most popular Sinhala songs videos. Ma Sitha Miyuru Kalpana Lyrics: මා සිත මියුරු
කල්පනා රස පද වැලට පෙරළුනා
මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්..

රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා..

රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
තුඩින් තුඩඟ රැදුන පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා..
Rewind ◄◄ 0:00
Sinhala Songs    • Sinhala Classical Songs  
Be social with us
Facebook   / dinuraeditions  
Pinterest   / dinura1st  
reddit   / dinura1st  
twitter   / dinura1st  
#ShirleyWaijayantha #SinhalaSongs

Комментарии

Информация по комментариям в разработке