සැබෑ ලෝකය අනිත්‍යවත් අනුප්පාදවත් පටිච්චසමුප්පන්නවත් නොවේ, ඔබගේ ජීවිත සූත්‍රය මේකයි

Описание к видео සැබෑ ලෝකය අනිත්‍යවත් අනුප්පාදවත් පටිච්චසමුප්පන්නවත් නොවේ, ඔබගේ ජීවිත සූත්‍රය මේකයි

බාහිරය ධාතුව ස්පර්ශ කරනවිට මනසින් සාදාගත් ධාතු දැනෙනවාද,
පඨවි ආපෝ තේජෝ යනු දැනීම් ස්භාවය විස්තර කිරීමට යොදාගත් වචන පමණයි
තිබෙන දෙය දැනෙනවාද දැනෙන දේ විස්තර කිරීමට බාහිරයක් ගන්නවාද,

අනිත් අයට කියල දෙන්න යන්න ඕන නෑ,
හොඳ නරක යනු තනාගත් සම්මත පමණයි,
සමාජ සම්මතය පිලිගත්තා සේ රඟපාන්න,

යුතුකම් වගකීම් බලහත්කායෙන් අතහරින්න එපා,
සෙල්ලමක් බව දැනගෙන සෙල්ලම් කරන්න,
සෙල්ලම සෙල්ලමක් බව නොදැනීම දුකට මුලයි,
ගණිතය යනු සැබෑවක් නොවේ,
ගණිතය සහ දේව සංකල්ප වල වෙනසක් නැත,

Комментарии

Информация по комментариям в разработке