හිස ගිනි ඇවිලගත්තකු සේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව විසීම - Meemure Dhammawansha Thero

Описание к видео හිස ගිනි ඇවිලගත්තකු සේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව විසීම - Meemure Dhammawansha Thero

"සත්තියා විය ඔමට්ඨො, ඩය්හමානොව මත්ථකෙ;
සක්කායදිට්ඨිප්පහානාය, සතො භික්ඛු පරිබ්බජෙ’’ති"

"හුලකින් අනින ලද්දකු සේත්, හිස ගිනි ඇවිලගත්තකු සේත් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව (අප්‍රමාදව) වසන්නේය"

(සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, දේවතා සංයුත්‌තය, සත්ති වර්ගය, සත්තී සූත්‍රය)
https://pitaka.lk/main?n=211029
https://www.thripitakaya.org/tipitaka...

හිස ගිනි ඇවිලගත්තකු සේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව විසීම පැහැදිළි කරමින් 2022-04-13 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

Комментарии

Информация по комментариям в разработке