ආදරෙන් උයන්න - මං සදුදා දවල් කෑම උයපුවා

Описание к видео ආදරෙන් උයන්න - මං සදුදා දවල් කෑම උයපුවා

සදුදා දවල්ට මාලු ඇබුල්තියල් හදලා අලකිරට උයලා, නිවිති සම්බෝල හදලා වම්බටු තෙල් දැම්මා. මේ විඩියෝ එකේ තියන්නේ ඒ සම්පුර්ණ කෑම වේල හදපු විදිය. දවස් කිපයක් අරන් හරිම හෙමින් විඩියෝ එක හැදුවේ ගෙදර වැඩත් එක්ක කාර්ය බහුල වුන නිසා. නිදහසින් බලන්න.. ගොඩාක් ස්තුතියී දෙන ආදරේට..

සතිඅන්තය සතුටින් ගෙවන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනේ.

ආදරෙන්,
හෂී🌸

Fozen Coconut ගෙන්න ගන්න මල්ලිගේ නම්බර් එක
070 4223 9811 (ඉශාන්)

Комментарии

Информация по комментариям в разработке