Depression මානසික අවපීඩනය

Описание к видео Depression මානසික අවපීඩනය

ඔබට අවශ්‍ය සියලු උපදේශන සේවා ආයතනයට පැමිණ හෝ Online මාර්ගයෙන් අතිශයින් පෞද්ගලික ලෙස ලබාගැනීමට Health Media Counceling හී දැන් සියලු පහසුකම් සකසා ඇත. 0777070338 අමතන්න.
-------------------------------------
Depression(විෂාදය) හෙවත් මානසික අවපීඩනය කවරදාටත් වඩා අද කාලයේ ඉතා බහුලව ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. බොහෝ අයට මෙවැනි Depression(විෂාදය) තත්ත්වයන් හෙවත් මානසික අවපීඩනයක් ඇතිවුනත් එදිනෙදා ජීවිතය තුළ දී උපදේශන සේවාවන්ට යොමුවීම ප්‍රතිකාර ගැනීම පිළිබඳව නොදැනුවත්කම සහ නොසැලකිලිමත් වීම නිසා තමාගේ ජීවිතය මෙන්ම තමා වටා සිටින අන් අයගේ ජීවිත පවා නීරස තත්ත්වයට පත් කිරීමට හේතු වෙයි.

කාන්සාව,අනවශ්‍ය බිය, පාලුව තනිකම, හිස් බව, නිතර තමා ගැන ම ඇතිවෙන දුක ,නින්ද නොයාම වැනි බොහෝ රෝග ලක්ෂණ මානසික අවපීඩන රෝග තත්ත්ව Depression(විෂාදය) පවතින විට ඇති වෙයි.මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට ඇති විට ඒවා නොසලකා හැර එදිනෙදා ජීවිතය ගත කිරීමට වඩා ඒවාට ඉතා පහසු ලේසි ප්‍රතිකාර මඟින් යථා තත්ත්වයට පත්කරගෙන සතුටින් ජීවත් වීම කායික මානසික සමාජයීය වශයෙන් තමාටත් තමා අවට සිටින්නන් ඉතා අවශ්‍ය වන නිසා අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට මානසික අවපීඩනය Depression(විෂාදය) ඇතිවීම වලක්වා ගැනීම සහ සුව කිරීම පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඔබ වෙනුවෙන් ගෙන එයි.

Depression is more common than ever in today's world. Even though many people have such depression conditions, they turn to counseling services in their daily life because of ignorance and carelessness about getting treatment, which leads to making their own life as well as the lives of others around them boring.

Many symptoms such as anxiety, unnecessary fear, loneliness, emptiness, often feeling sad about oneself, insomnia, etc. occur when depression is present. Because it is very necessary for him and those around him to recover and live happily with very easy and easy treatments, our miss brings you a detailed explanation on how to prevent and cure depression in this video.

Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #Depression_in_sinhala #Depression
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link:    / apemiss  
🛑අපේ මිස් Facebook Link:   / apemiss  
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link:   / apemissofficial  
🛑අපේ මිස් Linkedin:   / ape-miss-4833b3204  
🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168

Комментарии

Информация по комментариям в разработке