Me Loka Thale Surakinna මේ ලෝක තලේ Alhaaj Mohideen baig Only Music Track without voice backing

Описание к видео Me Loka Thale Surakinna මේ ලෝක තලේ Alhaaj Mohideen baig Only Music Track without voice backing

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නමින් බෙග් මාස්ටර් ගැයූ මෙම ගීතයේ පළමු ගී නිර්මාණයේ ආකෘතිය අනුව අප විසින් මෙහි සංගීත නිර්මාණය සිදු කර ඇති බව කරුණාවෙන් සලකන්න
මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ…
මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ…
රැක දෙනු මැන අප හට ශ්රී
සම්බුද්ධ ශාසනේ…

මේ ලෝක තලේ සුරකින
ශ්‍රීවිෂ්ණු දේවනේ..
රැක දෙනු මැන අප හට ශ්‍රී
සම්බුද්ධ ශාසනේ…


නිලුපුල් වණින් අරා හිඳ
රන් ගුරුළු වාහනේ…
මුළු නිම් හෙලේ සමගි සාමය
රකින් දේවනේ..

නිලුපුල් වණින් අරා හිඳ
රන් ගුරුළු වාහනේ..
මුළු නිම් හෙලේ සමගි සාමය
රකින් දේවනේ..

වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි
සතත පාසනේ…
සුරිඳුගේ නමට භාරයි
ජාතියේ ජීවනේ….

මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ..
රැක දෙනු මැන අප හට ශ්‍රී
සම්බුද්ධ ශාසනේ…

සංසාර සාගරේ නෙක දුක්
විඳින ලෝදනා..
මුදවන්න ස්වාමිනේ ඉසිමින්
ශ්‍රී දහම් අමා…

සංසාර සාගරේ නෙක දුක්
විඳින ලෝදනා..
මුදවන්න ස්වාමිනේ ඉසිමින්
ශ්‍රී දහම් අමා…

කරුණාව සිත අරා දස
පාරමී දම් පුරා…
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන්
නසා ලොවුතුරා…


මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ..
රැක දෙනු මැන අප හට ශ්‍රී
සම්බුද්ධ ශාසනේ…



මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ..
රැක දෙනු මැන අප හට ශ්‍රී
සම්බුද්ධ ශාසනේ…

Комментарии

Информация по комментариям в разработке