වියලි ඉස්සෝ බැදුම හදන රසම විදිහ👌 | isso badum | isso baduma | isso themparaduwa | my easy recipe

Описание к видео වියලි ඉස්සෝ බැදුම හදන රසම විදිහ👌 | isso badum | isso baduma | isso themparaduwa | my easy recipe

isso badum sinhala
අද මං ඔයාට ගෙනාවේ වියලි ඉස්සෝ රසමට හදා ගන්න විදිහ..😋..ඔයාලත් හදල පවුලෙ කට්ටිය එක්ක රස බලන්න,එ රස බෙදා ගන්න my easy recipe subscribe 💓 කරන්න

hi,guys...
in today's video i;m sharing with you how to make a very easy and simple Fried Prawns recipe for all family.share with you family and freends..thanks for watching.

subscribe to my easy recipe

******************************************************
isso badum,viyali isso badum,podi isso baduma,isso recipe,isso recipe sinhala,isso curry sinhala,isso badum sinhala,isso wade sinhala,isso fry sinhala,isso dewal sinhala,isso fry sinhala,isso curry,isso sudda kirima,isso hadana hati, isso recipe sinhala,isso walin kema ,easy isso recipe,my easy recipe isso,fried sinhala,fried prawns sinhala,isso friderice, Easy Fried prawn,badapu isso,badapu isso sinhala,Spicy Prawns Fry Sri lankan ,Prawns Fried Rice Sri Lanka,Crispy Fried Prawns,Sri Lankan Style Prawn Stir Fry,podi isso paduma,Battered prawns,Cut & Clean Prawns ,Prawn Curry,Prawn Tempered,Isso Themparaduwa,easy recipe isso ,lesi vidiyata isso badimu,badapu isso sinhala,my easy recipes

''මෙතන මං ඉස්සෝ පිරිසිදු කර ගන්න කලින් අර ගත්ත ප්‍රමාණය දැම්මේ''

ඉස්සෝ 200g
ලොකු ලූනූ ගෙඩියක්
පොඩි තක්කාලි ගෙඩියක්
නයිමිරිස්/කොච්චි/හොමිරිස් කරල් 4ක් 5ක්
රම්පේ
කරපිංචා
අමුමිරිස්
පොල්තෙල් මේස හැදි 2ක්
මිරිස් කුඩු තේ හැන්දක්
කැලි මිරිස් කුඩු තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
කහ කුඩු තේ හැදි 1/4
රස අනුව ලුණු

#issobadum
#issobaduma
#issothemparaduwa

Комментарии

Информация по комментариям в разработке