ලස්සනට මොනරා මහමු How to embroider a peacock RA Nature Craft

Описание к видео ලස්සනට මොනරා මහමු How to embroider a peacock RA Nature Craft

hand Embroidery: Colorful Peacock සාක්කුවට මොනරෙක් ලස්සනට මහමු RA Nature Craft
Let's explore the art of hand embroidery with detailed guide on creating a colorful peacock (මොනර). This project is perfect for both beginners and experts.It illustrates step-by-step instructions to help you stitch a vibrant and elegant peacock design. From selecting the right threads and fabrics to mastering various stitching techniques, this guide covers everything you need to bring your peacock to life. Whether you want to decorate clothing, home decor, or create a unique piece of art, this embroidery project will add a splash of color and beauty to any item. Dive into the world of hand embroidery and experience the joy of stitching a stunning මොනර (peacock) with your own hands. I used various stitches including chain stitch, French knot, Satin stitch and Lazy Daisy stitch. This design is suitable for Home Economics teachers and students as well. It slowly describes chain stitch and french knot for beginners.

hand Embroidery: Colorful Peacock සාක්කුවට මොනරෙක් ලස්සනට මහමු
වර්ණවත් මොනරෙකු නිර්මාණය කිරීම පිළිබඳ විස්තරාත්මක තොරතුරැ මේ සමග ඉදිරිපත් කරනවා. මෙම ව්‍යාපෘතිය නවකයින් සහ ප්‍රවීණයන් යන දෙපිරිසටම ගැලපෙනවා. එය ඔබට විචිත්‍රවත් සහ අලංකාර මොණර මෝස්තරයක් මැසීමට උපකාරී වන පියවරෙන් පියවර උපදෙස් විදහා දක්වයි. නිවැරදි නූල් සහ ඉදිකටු තෝරා ගැනීමේ සිට විවිධ මැහුම් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කිරීම දක්වා විස්තර ඉදිරිපත් කර ඇත. ඔබට ඇඳුම් අලංකාර කිරිමට, ගෘහ අලංකරණයට හෝ කලා කෘතියක් නිර්මාණය කිරීමට මෙය යොදා ගත හැකි යි. අත් එම්බ්‍රොයිඩරි කලාවේ ආශ්වාදය අත්විදින්න ඔබේ ම දෑතින් විස්මිත මොනරෙක් මැසීමට මම ඔබට ආරාධනා කරනවා. මෙහි දී මම ප්‍රංශ ගැටය, දම්වැල් මැස්ම, සැටින් මැස්ම සවිස්තරාත්මකව සෙමින් පැහැදිලි කරනවා. ඒය ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරැවරැන්ට මෙන් ම ඒම විෂය හදාරන දරැවන්ටත් උපකාර වෙනවා.

Timestamps -
00:10 Today's topic - Hand Embroidery: Colorful Peacock
00:30 Practice chain stitch
02:10 Practice french knot stitch
03:55 Stitching the body of the peacock
04: 16 Stitching the head of the peacock
05:55 Stitching the beak of the peacock
06:20 Stitching the eye of the peacock
08:43 Stitching the crown of the peacock
09:45 Stitching the feather of the peacock
11:35 Stitching the leaf of the design
12:22 End use of the design

#handembroidery:colorfulpeacock
#peacockdesigns
#handembroiderycolorfulpeacock
#ranaturecraft

Music
Natural bird singing

Комментарии

Информация по комментариям в разработке