මදසරුබවට හේතු වෙන PCOS

Описание к видео මදසරුබවට හේතු වෙන PCOS

දරුඵල ප්‍රමාදවීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, තරබාරු බව, ආසාමාන්‍ය ලෙස රෝම වැවීම වැනි ‌තත්වයන්ට හේතු වෙන PCOS (පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්) ගැන ඔබේ ගැටළු වලට සජීවීව පිළිතුරු ලබා දෙන විශේෂ වෛද්‍ය සාකච්ඡාව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග වෛද්‍ය ධනුෂි හෙට්ටිආරච්චි.

Комментарии

Информация по комментариям в разработке