මේ සැරේ දන්සල් සරුවත් ගෙදරදිම හදලා බොමු

Описание к видео මේ සැරේ දන්සල් සරුවත් ගෙදරදිම හදලා බොමු

Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link   / warucooking  
රෙසිපි
කස කසා ඇට මේස හැදි 01යි+වතුර 200ml
අන්නාසි ගෙඩි 1/4යි (පොඩි ප්‍රමාණයේ )
(අන්නාසි එසන්ස් නැතිනම් අන්නාසි වැඩි පුර ගන්න)
ලොකු දෙහි ගෙඩි 1/2යි (අන්නාසි සහ දෙහි වල ඇබුල් රසය අනුව අඩු වැඩි වේ)
සීනි මේස හැදි 05යි
ලුණු මේස හැදි 1/4යි
අයිස් කැට
වතුර 800ml

Комментарии

Информация по комментариям в разработке