DHANITH SRI - WEDIKAWE ( වේදිකාවේ ) Official Lyric Video | Album ALOKAWARSHA (ආලෝකවර්ෂ )

Описание к видео DHANITH SRI - WEDIKAWE ( වේදිකාවේ ) Official Lyric Video | Album ALOKAWARSHA (ආලෝකවර්ෂ )

Subscribe For More - http://bit.ly/DhanithSriYouTube​​
🎵 Stream/Download:
Spotify : https://open.spotify.com/album/70fB6F...
iTunes : http://itunes.apple.com/album/id15802...
Apple Muisic : http://itunes.apple.com/album/id/1580...

Title : Wedikawe ( වේදිකාවේ )
Album : Alokawarsha ( ආලෝකවර්ෂ )
Vocals : Dhanith Sri
Lyrics : Dhanith Sri
Melody : Dhanith Sri
Music : Mahesh Kankanige, Dhanith Sri
Guitar, Guitar Edit & Effects : Ranil Goonawardene
Recording Engineers : Ranil Goonawardene, Denham Hakel @ Sooriya Village
Mix : Mahesh Kankanige
Master : Buddhika Perera
Illustrations : Dhanith Sri, Chanaka Sandaruwan
Animations : Chanaka Sandaruwan @ Digitree Animations

follow DHANITH SRI
INSTAGRAM :   / dhanithsriofficial  
FACEBOOK :   / dhanithsri  

Special Thanks :
My beloved Mother & Father
My beloved brother Sachith
Sanjula Himala
Mahesh Kankanige
Ranil Goonawardene
Denham Hakel
Buddhika Perera
Mohamed Fayad
Chanaka Sandaruwan
Kavin Harshana
Ranura Perera

Lyrics :
වේදිකාවේ.. මේ රාත්‍රී යාමේ..
නුඹ ගැන මතකේ අවදිකලා..
පාලු යාමේ.. මදුමී පෙවෙන්නේ..
නුඹ නැති ලෝකේ.. තනිව මෙමා..

ජීවිතේට නුඹ ආව..
දිනයේම ලංවෙන්න සිතුනාට..
රෑ මා එක්ක..
පියමැන්න..
සිපගත්ත..
නුඹේ අතගන්න..
දිවිදෙන්න..
සිතුවත් මම..
නුඹ නෑ.. නෑ අද ළඟ..

වේදනාවේ.. මා ගිලෙන්නේ..
දෙනෙතින් තෙමී.. කඳුලැල් සලා..
මංමුලාවේ.. තනිවී තැවෙන්නේ..
නුඹ නැති හීනේ.. උරුම නිසා..

ජීවිතේට නුඹ ආව..
දිනයේම ලංවෙන්න සිතුනාට..
රෑ මා එක්ක..
පියමැන්න..
සිපගත්ත..
නුඹේ අතගන්න..
දිවිදෙන්න..
සිතුවත් මම..
නුඹ නෑ.. නෑ අද ළඟ..

Комментарии

Информация по комментариям в разработке