කටේ දියවෙන සීනි අලුවා හරියට හදමු || Aluwa Recipe

Описание к видео කටේ දියවෙන සීනි අලුවා හරියට හදමු || Aluwa Recipe

කටෙ දියවෙන අලුවා හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

පවනේ වියළා ගත් තෙත සහල් පිටි ග්‍රෑම් 700ක් පමණ (පිටි සියල්ලම දැමීමට අවශ්‍ය නොවේ.මෙහි දැක්වෙන පදමට එනතුරු පමණක් පිටි යොදන්න )
සුදු සීනි ග්‍රෑම් 435ක්
වතුර කෝප්ප 1¼
කජු කැබලි ටිකක්

music: https://mixkit.co/

#aluwarecipe #අලුවා #yardmelon

Комментарии

Информация по комментариям в разработке