BST Practical MCQ 244 | BST MCQ Discussion | Question No 244 of 500 | Biosystems Technology

Описание к видео BST Practical MCQ 244 | BST MCQ Discussion | Question No 244 of 500 | Biosystems Technology

Biosystems Technology - BST Practical Guide
BST MCQ Discussion
Question No 244 of 500

244. කුකුළු පැටවුන් සඳහා බෘෘඩරයක් නිර්මාණයේ දී අතුරණුව ජීවාණුහරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඒ පිළිබද පහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,

i) අතුරණුව පැය දෙකක් පමණ හුමාළයට නිරාවරණය කර තබා ජීවාණුහරණය කරයි.
ii) අතුරණුව හිරු එළියට නිරාවරණය කරයි.
iii) සල්ලඩයෙන් හලා 2 kg/m2 අලුහුණු මිශ්‍ර කර සතියක් ගොඩ ගසා තබයි.
iv) කැල්සියම් හයිපොක්ලෝරයිඩ් 5 g/kg අතරණුවට මිශ්‍ර කරයි.
v) ඉහත සියල්ල සත්‍ය වේ.

Previous Question -    • BST Practical MCQ 243 | BST MCQ Discu...  
Next Question -    • BST Practical MCQ 245 | BST MCQ Discu...  

Ms Ajantha Pitadeniya
BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)
Most experienced BST teacher who creates great results.
විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

#BST #bstpracticals #poultry

Комментарии

Информация по комментариям в разработке