Sandak wela manaram සඳක් වෙලා මනරම් | Live karaoke |With lyrics | Without Voice

Описание к видео Sandak wela manaram සඳක් වෙලා මනරම් | Live karaoke |With lyrics | Without Voice

This boy is just all my mind
සඳක් වෙලා මනරම්
පහන් කළ ඇලෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකෝ වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇලෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකෝ වෙදැඟිල්ලේ මුදු රන්

දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චණ්ඩ රූ මැවේවී..
සන්තාපයෙන් සුවේ..

දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චණ්ඩ රූ මැවේවී..
සන්තාපයෙන් සුවේ..

This boy is just all my mind
සඳක් වෙලා මනරම්
පහන් කළ ඇලෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකෝ වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇලෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකෝ වෙදැඟිල්ලේ මුදු රන්

Move your body
in time with my body
ශෘංගාරෙට ගී වැල් ගලාවි
නුරාවෙන් වෙළී මා දෑසේ
සුරා මත් වෙලා වගේ..

Move your body
in time with my body
ශෘංගාරෙට ගී වැල් ගලාවි
නුරාවෙන් වෙළී මා දෑසේ
සුරා මත් වෙලා වගේ..

This boy is just all my mind
සඳක් වෙලා මනරම්
පහන් කළ ඇලෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකෝ වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇලෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකෝ වෙදැඟිල්ලේ මුදු රන්


මෙවනි වීඩියෝ upload කල විගස නැරඹීම සඳහා අපගේ youtube චැනලය subscribe කරන්න


(සියලුම ගීත වල මුල් අයිතිය ගායකයා සහ සංගීත කණ්ඩායම සතුය)

Original Artist -: Sana
Backing -: Katuneriya dhayon

(If the owners of this karaoke songs have a copyright issue, please contact us. It will be removed shortly.)

#srilanka #song #music #karaoke #sinhala #video #snkaraoke

Комментарии

Информация по комментариям в разработке