Don jin jin don tharikita original | දොන් ජින් ජින් දොන් තරිකිට | Don gin gin don tharikita original

Описание к видео Don jin jin don tharikita original | දොන් ජින් ජින් දොන් තරිකිට | Don gin gin don tharikita original

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා කැලඹූ ‘‘දොන් ජින් ජින් දොන් තරිකිට“ ගීතය, ආචාර්ය අජන්තා රණසිංහ මහතා විසින් රචිත, සංගීතවේදී නිමල් ජයකොඩි මහතා විසින් තනු නිර්මාණය කල ළහිරු නෙලුම්දෙනිය විසින් ගායනා කර,

1997 වසරේ නොවැම්බර් 24 වන දින කොළඹ මහවැලි කෙන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලද ළහිරු නෙලුම්දෙණියගේ “ලහිරු ගී“ කැසට් පටයේ අඩංගු ‘‘දොන් ජින් ජින් දොන් තරිකිට“ ගීතය...

ගායනය - ළහිරු නෙලුම්දෙණිය, රචනය - ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය - සංගීතවේදී නිමල් ජයකොඩි.
Don jin jin don tharikita original song @ Lahiru Nelumdeniya

Комментарии

Информация по комментариям в разработке