Slab Design ( Manual Calculations) to BS 8110

Описание к видео Slab Design ( Manual Calculations) to BS 8110

අද පාඩමෙන් ඔයාල ඉගෙනගන්නෙ සැල්බ් එකක් ඩිසයින් කරන්නෙ කොහොමද කියල. මෙතන මම කියල දෙන්නෙ Manual Calculations කරන විදිය. ඔයාල යම්කිසි වෘත්තීය වේදී විභාගයකට හෝ ඔයාලගෙ දැනුම වර්ධනය කරගන්න හෝ හිතාගෙන ඉන්නවා නම් අද පාඩම ගොඩාක් වැදගත් වේවි. මේ හැම ඩිසයින් එකක්ම කරන්නෙ BS 8110 : 1997 ට අනුව. මේ ක්‍රමවේදය හරියට දන්නවා නම් Code එක මොකක් උනත් කමක් නෑ..මොකද ඔයාල තියරිය හරියටම දන්න නිසා.
අද පාඩම අවසානයේදී ඔයාලට හැකිවේවි මේ අතින් කරන සියළුම ගණනය කිරීම් වෙනුවට Excel Sheet එකක් හදාගෙන කොහොමද ඉක්මනින් මේ දේවල් කරන්නෙ කියලත් ඉගෙනගන්න.

ස්තූතියි.
ඉංජි. ශාලික ඒකනායක
Structural Engineer
Matrix Built Engineering
+94 71 517 6592
[email protected]

Комментарии

Информация по комментариям в разработке