ලෝකය ශූන්‍ය වශයෙන් බලන අයුරු (මොඝරාජ සූත්‍රය) - Meemure Dhammawansha Thero

Описание к видео ලෝකය ශූන්‍ය වශයෙන් බලන අයුරු (මොඝරාජ සූත්‍රය) - Meemure Dhammawansha Thero

"එවං අභික්කන්තදස්සාවිං, අත්ථි පඤ්හෙන ආගමං;
කථං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සති

සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජ සදා සතො;
අත්තානුදිට්ඨිං ඌහච්ච, එවං මච්චුතරො සියා;
එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතී'ති"

"මෙසේ උතුම් දේ දක්නාවූ බුදුරජාණන් වෙත ප්‍රශ්න ඇසීම ප්‍රයෝජන කොට පැමිණියේවෙමි. කෙසේ නොම බලන්නාහු මාරතෙම නොදකීදැයි” (මොඝරාජ තෙම ප්‍රශ්න කළේය.) මොඝරාජය, හැම කල්හි සිහි ඇත්තේ ලෝකය ශුන්‍ය වශයෙන් බලව ආත්ම දෘෂ්ටිය තරණය කොට සිටියේ මාරයා ඈත්කළේ වන්නේය. මෙසේ ලොව බලන්නහු මාරතෙම නොදක්නේය"

(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, පාරායන වර්ගය, මොඝරාජ සූත්‍රය)
https://pitaka.lk/main?n=411416
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, පාරායන වර්ගය, මෝඝරාජ පෘච්‌ඡා)
http://www.thripitakaya.org/tipitakay...

මාරයට අහුනොවන සේ ලෝකය ශූන්‍ය වශයෙන් බලන අයුරු පැහැදිළි කරමින් 2021-03-05 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Комментарии

Информация по комментариям в разработке