How to decorate a room with wall art - ගේමින් රූම් එකට පට්ට 🖌 part 01

Описание к видео How to decorate a room with wall art - ගේමින් රූම් එකට පට්ට 🖌 part 01

#KINGHARATHA

How to decorate a room with wall art - ගේමින් රූම් එකට පට්ට 🖌 part 01

subscribe to me =    / @kingharatha469  

should considered -
1- use only yellow masking tape as gum tape
2- use only pillar paint to darken
3- be sure to apply black tower paint twice ,but check if the surface you are using is white or discolored and repaint
4- the sooner you complete this step the better the quality of your painting
5- Contact for more information 0703871389

සැලකිය යුතුයි -
1- ටේප් සදහා මාස්කින් ටේප් පමණක් ම බාවිතා කරන්න
2- කලු පැහැ ගැන්වීමට පිලර් පමණක් බාවිතා කරන්න
3- අනිවාර්යයෙන් කලු පැහැති පිලර් තීන්ත දෙවරක් ආලේප කරන්න ,එහෙත් සුදු හෝ ඔබ බාවිතා කරන මතුපිටෙහි වර්නය පෙනෙදැයි පරික්ශා කර කලු පැහැ ඌ ණැති තැන් ඇත්නම් නැවත කලු පැහැති පිලර් තීන්ත නැවත ආලේප කර සම්පූර්ණ මතුපිටම හොදින් කලු පැහැ ගන්වා ගන්න
4- මෙම පියවර ඉතා ඉක්මනින් අවසන් කරගන්නා තරමට ඔබේ සිතුවමෙහි ගුනාත්මක බව රැකේ
5- වැඩි විස්තර සඳහා අමතන්න 0703871389


FOLLOW ME ;
facebook - https://www.facebook.com/profile.php?...
tiktok - https://vm.tiktok.com/ZSJWU86w7/

THANKS AGAIN FOR WATCHING .

Комментарии

Информация по комментариям в разработке