Ep-28 Panel Discussion Q&A | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?

Описание к видео Ep-28 Panel Discussion Q&A | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?

අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ Postdoctoral Researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරන, පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂක ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු එක්ව සිටී. ඔවුන් සහභාගී වුණු පෙර වැඩසටහන් වල සබැඳි පහතින් දක්වා ඇත. සාකච්ඡාවේ මෙහෙයවීම ඇමරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක අශාන් ආරියවංශ විසින් කෙරෙනු ලැබේ.


Ep-09 with Dr. Oshadha Ranasingha | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
👉   • Ep-09 with Dr. Oshadha Ranasingha | ව...  

Ep-15 with Dr. Wasundara Fernando | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
👉   • Ep-15 with Dr. Wasundara Fernando | ව...  

What we talk about:
0:00:00 - Intro
0:03:23 - Salary of a scientist
0:10:54 - Scholarships, IELTS, GRE
0:20:29 - Trending research fields
0:28:51 - Path to become a neuroscientist
0:31:45 - Can engineers become scientists?
0:38:22 - Can medical students become scientists?
0:39:38 - Can a bio student become a physicist?
0:47:22 - How to go to NASA or Space X
0:54:19 - Can A/L tech students become scientists?
0:59:52 - Astrophysics BSc degrees
1:06:20 - How to become an astronaut?
1:10:28 - Science research and project proposals
1:16:31 - Duration of a research
1:20:30 - Publishing a research
1:27:13 - Final remarks and advice to students

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
#AstroTalks "How to become a scientist?" is a video series initiated by #NCAstronomy to talk with Sri Lankan scientists around the world doing research in various disciplines. We mainly discuss current research they are doing and opportunities available in their fields for higher education. We also reflect on each scientist's personal career path so that students can get an idea about the hurdles they come across when becoming a scientist and ways to overcome those.

"විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?" තේමාව ඔස්සේ කෙරෙන සාකච්ඡා මාලාවේ අවසාන දිගහැරුම. (Panel Discussion Q&A)

🔴 👉 Full playlist : https://bit.ly/2XUhq58

Listen now on:

Apple Podcasts: https://apple.co/2WcCLHm
Google Podcasts: https://bit.ly/2YJYbgG
Spotify: https://spoti.fi/3bja8g8
Pocket Casts: https://pca.st/4o466bk5
Anchor: www.anchor.fm/ncastronomy
and www.podcasts.lk

#ncastronomy #AstroTalks #scientist

Комментарии

Информация по комментариям в разработке