Amplifier ආරක්ෂා කර ගනිමු... Amplifier පුච්චගන්න එපා...

Описание к видео Amplifier ආරක්ෂා කර ගනිමු... Amplifier පුච්චගන්න එපා...

ඇම්පිලිෆයර් හානි වීම සඳහා හේතු කිහිපයක්ම බලපායි...

Amplifier Cool වීමට පෙර Off කිරීම නිසා තමයි ප්‍රධාන වශයෙන්ම Amplifier වලට හානි සිදු වෙන්නේ.

ඊට අමතරව දූවිල්ල මගින්ද Amplifier වලට හානි සිදුවිය හැකියි.

දූවිල්ල මගින් සිදුවෙනවට වඩා වැඩි හානියක් ජලය මගින් සිදු වෙයි.

Amplifier එකට Signal Input කරන Cable ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

ඒ වගේම Amplifier එකේ Power Signal Output කරන Cable එකේ ධන, සෘන ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

Amplifier හානි වීමට බලපාන තවත් හේතුවක් තමයි Voltage එක නිරන්තරයෙන් අඩු වැඩි වීම. ඒ සඳහා Voltage Stabilize එකක් භාවිත කරන්න පුලුවන්.

Amplifier හානි වීමට බලපාන මේ හේතු වලක්වා ගතහොත් Amplifier එකක් සාමාන්‍යයෙන් භාවිත කරනවට වඩා වැඩි කාලයක් කිසිදු දෝෂයකින් තොරව භාවිත කරන්න පුලුවන්...

සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...

‪@Soundoperator‬

Комментарии

Информация по комментариям в разработке