✔ ඖෂධීය හාතවාරිය කොළ කැඳ එකක් හරියට හදමු (උදැසන ආහාරය) Hathawariya Kola kanda by Apé Amma

Описание к видео ✔ ඖෂධීය හාතවාරිය කොළ කැඳ එකක් හරියට හදමු (උදැසන ආහාරය) Hathawariya Kola kanda by Apé Amma

Hathawariya Kola kanda by Apé Amma
විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරිරයට බොහෝ උපකාරි වන ඖෂධීය පැලැටියකි හාතවාරිය. කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් ප්‍රමාණය වැඩි කරලා හොමෝන සමබර කරනවා.
සෞඛ්‍යමත් ඩ්මිම 1000ක් නිෂ්පාදනය කරන්න තරම් ශක්තියක් හාතවාරිය වල තියනවා. එ් නිසා දරු ඵල නැති අයට මේ කැද එක ඉතාමත් සුදුසුයි.
තරහව නොසන්නුස් බව නැති කරලා මානසික සෞඛ්‍ය යහපත් කරනවා. කිරි දෙන මව් වරුන්ට කිරි එරීම වැඩි කරනවා. කාන්තාවන්ට වගේම හැම කෙනෙක්ටම ප්‍රතිශක්තිය වැඩි කරනවා. එ් වගේම සෙම්ප්‍රතිශ්‍යාව පීනස තියන අය උදැසන හාතවාරිය ගන්නකොට ඉගුරු වැඩියෙන් දාලා බොන්න, නැත්නම් නොබී ඉන්න.

අපේ අම්මා facebook එකට ලයික් කරන්න.
  / ape-amma-547954888741188  

Комментарии

Информация по комментариям в разработке