💗තාලෙට බනින්න එපා💗 korean mix💗thaleta baninna epa lyrics song 💗samith sirimanna new song💗

Описание к видео 💗තාලෙට බනින්න එපා💗 korean mix💗thaleta baninna epa lyrics song 💗samith sirimanna new song💗

█▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀█
█-----╦─╦╔╗╦─╔╗╔╗╔╦╗╔╗-----█
█-----║║║╠─║─║─║║║║║╠─-----█
█-----╚╩╝╚╝╚╝╚╝╚╝╩─╩╚╝-----█
█▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄█

╔╗╔╦╗
║║╠╣╠╦═╗
║╚╣║═╣╩╣
╚═╩╩╩╩═╝

╚═══❖•ೋ°තාලෙට බනින්න °ೋ•❖═══╝



රැස් කරනා සැප සම්පත් හැරදා
දවසක වැලලෙන්නට වෙනවා
මියයන ජීවිතයේ ස්වභාවේ එයයි
දුප්පත් වි ඉපදුන හින්දා
පෝසත් ඔබෙ අත මට මග හැරුනා
මුදලට මේ රටේ සියල්ල යටයි

මම ඇති තැන මුණට හිනාවෙලා
මම නැති තැන තාලෙට බනින්න එපා
මේ ලොකේ කොහේ හරි මට ඔබින කෙනෙක් ඇති
ඒ ලැබෙන තුරා යලී ආදරය අනේ ඇතී...
මේ ලොකේ කොහේ හරි මට ඔබින කෙනෙක් ඇති
ඒ ලැබෙන තුරා යලී ආදරය අනේ ඇතී...

මුනගැහුනත් ලස්සන සුරන්ගනාවන් නිතර
සරලව කිව්වෝතින් මට ඔබ විතරයි ප්‍රමුක
සුදු මුහුණක් තිබුනට පල නෑ හිත යට කලු පුරවාලා
දවසක අපි හැමෝම පොලොවට පස් වෙනවා

මම ඇති තැන මුණට හිනාවෙලා
මම නැති තැන තාලෙට බනින්න එපා
මේ ලොකේ කොහේ හරි මට ඔබින කෙනෙක් ඇති
ඒ ලැබෙන තුරා යලී ආදරය අනේ ඇතී...
මේ ලොකේ කොහේ හරි මට ඔබින කෙනෙක් ඇති
ඒ ලැබෙන තුරා යලී ආදරය අනේ ඇතී...

ඔවු මන් හරි බොලදයි ඔබ හිතනවටත් වැඩිය
ඒ මගෙ හද පත්ලෙන් ආදරේ කරනා විදිහ
විදවීමයි අහිමිව යාමයි අඩුවක් නෑ පෙර ඉදලා
මම ඔබගෙන් සමු අරගන්නම් හිස සිබලා

මම ඇති තැන මුණට හිනාවෙලා
මම නැති තැන තාලෙට බනින්න එපා
මේ ලොකේ කොහේ හරි මට ඔබින කෙනෙක් ඇති
ඒ ලැබෙන තුරා යලී ආදරය අනේ ඇතී...
මේ ලොකේ කොහේ හරි මට ඔබින කෙනෙක් ඇති
ඒ ලැබෙන තුරා යලී ආදරය අනේ ඇතී...

subscribe
comment
like

see you soon...

╔══╗♥
╚╗╔╝♥
╔╝╚╗♥
╚══╝♥
╔╗ ♥ღ♥ღ♥ღ♥
║║╔═╦╦╦╔╗
║╚╣║║║║╔╣
╚═╩═╩═╩═╝
╔╗╔╗♥
║║║║♥
║╚╝║♥
╚══╝♥
#koreanmixsinhalasong#korean#sinhala#koreanvisuwal#
#thaleta_baninna_epa
#kim_so_huyan
#how_are_you
#korean_mix
#trending
#is#koreandrama
#koreanmix
#fmv
#sinhalasong
#kdrama_samith_sirimanna
#korean_mix_sinhala_song#korean#sinhala#new_song#new_sinhala_song#korean_mix sinhala_song#
#chines#chinese_mix_sinhala_song#korean_drama_mix_sinhala_song#

Комментарии

Информация по комментариям в разработке