සියනෑ කෝරළයේ පින්බිම - අස්ගිරිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරය | Viyaman TV

Описание к видео සියනෑ කෝරළයේ පින්බිම - අස්ගිරිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරය | Viyaman TV

බක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන වියමන් TV ‘වියමන් වන්දනා’ වැඩසටහනෙන් අපි මෙවර ඔයාලට තොරතුරු ගෙන එන්නේ ගම්පහ, අස්ගිරිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරය ගැනයි. මනරම් භූමි ප්‍රදේශයක, පර්වත මුදුනක පිහිටා ඇති මේ විහාරස්ථානය ලාංකීය ශ්‍රී විභූතිය විදහා පාන ඓතිහාසික වටිනාකමකින් යුත් පින්බිමක්.

සම්පූර්ණ ලිපිය කියවීමට: https://viyaman.lk/2023/04/05/siyanaa...

#InspiredPeople #InspiringCommunities #Viyaman #Brandix

Комментарии

Информация по комментариям в разработке