Mama Nathi Daka | මම නැති දාක | Ashan Fernando New Song

Описание к видео Mama Nathi Daka | මම නැති දාක | Ashan Fernando New Song

Song | Nathi daka
Music |Ashan Fernando
Lyrics | Nisal Fernando
Video | Release Tv

Song Lyrics

මගෙ නම ඔබට මතකත් නැද්ද
කොහොමද ඔබ මාව අමතක කලේ
කියලා දෙන්න එහෙම කරන්න
ආසයි මට ඉන්න ඉස්සර වගේ
මගෙ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරේයි

මම නැති දාක ඔබ හිනැහෙන්න ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක
අද ජීවත් වෙන්න පුලුවන් මට..//

බොර පාට ඇස් කදුලින් පිරෙයි
පිං පාට නුබ සිහිවෙලා
සුදු රෝස මල් පරවී වැටෙයි
මගෙ ආදරේ විස වෙලා
මගෙ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරේයි

මම නැති දාක ඔබ හිනැහෙන්න ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක
අද ජීවත් වෙන්න පුලුවන් මට..//

තහනම් වුනත් ඔබෙ නගරෙට
මට ආයෙමත් එන්නට
ඈතින් ඉදන් ඔය රූපය
මම බලලා යන්නම් හෙට
මගෙ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරේයි

මම නැති දාක ඔබ හිනැහෙන්න ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක
අද ජීවත් වෙන්න පුලුවන් මට..//

Комментарии

Информация по комментариям в разработке