මරණානුස්සති භාවනාව - (කෙටි කර්මස්ථානය) භාවනාවට ආධුනික යොගාවචරයන්ගේ සති, සංවේග, ඥාන වර්ධනයට උපකාර වීම පිණිස පටිගත කරනු ලැබූ වැඩසටහනකි.
භාවනාව සදහා මැලිකමක් දක්වන්නන් භාවනාවට යොමු කිරීමත් භාවනාවට ආධුනික වූ යෝගවචරයන්ට අත්වැලක් සැපයීමත් මෙහි අරමුණයි.
මෙහිදී භාවනාව විස්තර නොකරනු ලබන අතර කර්මස්ථාන වාකයන් පමණක් අන්තර්ගත වේ. ඉදිරියේදී ඒ ඒ සමථ විපස්සනා භාවනාවන් කරන ආකාරය පිලිබදව විස්තර කරනු ලබන අතර දැනට පහත ලින්ක් එක මගින් මෙයට අදාල භාවනා ග්රන්ථයන්ද භාගත කරගත හැකිය.
***පහසු ඉරියවුවකින්, දැස් පියාගෙන, - අනිවාර්යෙන්ම අපට උරුම වූ "මරණය" පිලිබදව - මෙසේ මෙනෙහි කරන්න.
00:00 - අන්තර්ගතය - මරණානුස්සති භාවනාව - (කෙටි කර්මස්ථානය)
00:16 - නමස්කර පාඨය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
00:47 - අද්ධුවං ජීවිතං, ධුවං මරණං
මරණ පරියෝසානං මේ ජීවිතං
ජීවිත මෙව අනියතං
මරණං නියතං, මරණං නියතං, මරණං නියතං'ති
01:22 - අද්ධුවං ජීවිතං - ජීවිතය අස්ථීරය.
ධුවං මරණං - මරණය නම් ස්ථීරය.
අවස්සං මයා පරිතබ්බං - ඒකාන්තයෙන්ම මට මරණය වන්නේය.
මරණ පරියෝසානං මේ ජීවිතං - මාගේ මේ ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය.
ජීවිත මෙව අනියතං - ජීවිතය අනිත්‍යය වන්නේය.
මරණං නියතං - මරණය නිත්‍යය වන්නේය.
30:37 - අද්ධුවං ජීවිතං, ධුවං මරණං
මරණ පරියෝසානං මේ ජීවිතං
ජීවිත මෙව අනියතං
මරණං නියතං, මරණං නියතං, මරණං නියතං'ති
31:13 - ජීවිතං අනියතං - මරණං නියතං
ජීවිතං අනියතං - මරණං නියතං
ජීවිතං අනියතං - මරණං නියතං
මරණං නියතං, මරණං නියතං, මරණං නියතං'ති
32:23 - පුණයානුමෝදනාව
▬ භාවනා ග්රන්ථ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
භාවනාවට ආධුනික පින්වත් ඔබගේ පහසුව උදෙසා "භාවනා ග්රන්ථ" සම්පාදනය කරන්නට යෙදුණි. පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා.
➤ මරණානුස්සති භාවනා ග්‍රන්ථය මෙතනින් බාගත කරගන්න
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸 :
https://drive.google.com/file/d/14JgU...
➤ සියලු භාවනා ග්රන්ථ මෙතනින් බාගත කරගන්න.
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸 :
https://drive.google.com/drive/folder...
කර්මස්ථාන දීපනී භාවනා ශ්‍රවන වැඩසටහන් මාලාව තුලින් භාවනාවට ආධුනික වූ පින්වත් ඔබගේ සති, සමාධි, ප්‍රඥා වැඩුනේ නම්, එහි ගෞරවය ඔබත් මමත් වෙනුවෙන් ඇස්, හිස්, මස්, ලේ දන්දෙමින් සමතිස් පාරම්තාවන් පුර්ණය කරමින් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහිම වේවා! තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අවබෝද කරගෙන මහා කරුණාවෙන් අන් සත්වයන්ද දුකින් එතෙර කිරීම පිණිස දේශනා කල උතුම් ශ්‍රී සත්ධර්ම රත්නය කෙරෙහි ම වේවා! උතුම් වූ ශ්‍රී සත්ධර්ම රත්නයට අනුවම මග වඩන, කලණ වැට නොබිදී පවත්වාගෙන යෑම පිණිසම ධර්මය ආරක්ෂා කරන, සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!
▬ 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗦𝗮𝗱𝗮𝗵𝗮𝗺 𝗣𝗿𝗮𝗱𝗲𝗲𝗽𝗮𝘆𝗮 ▬▬▬▬▬
𝙬𝙚𝙗 𝙨𝙞𝙩𝙚 : https://www.sadahampradeepaya.com
𝙚-𝙢𝙖𝙞𝙡 : [email protected] | [email protected]
𝙛𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙥𝙖𝙜𝙚 : / sadahampradeepaya.lk
/ abidharmaya
𝙛𝙗 𝙜𝙧𝙤𝙪𝙥 : / abhidharmaya
𝙬𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝙜𝙧𝙤𝙪𝙥 𝙡𝙞𝙣𝙠 : https://chat.whatsapp.com/Ll4WWbJg6eD...
𝙩𝙚𝙡𝙚𝙜𝙧𝙖𝙢 𝙜𝙧𝙤𝙪𝙥 𝙡𝙞𝙣𝙠 : https://t.me/AbhidharmaViwaranikawa
▬ 𝗞𝗲𝘆 𝗪𝗼𝗿𝗱 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#මරණානුස්සති_භාවනාව #මරණානුස්සතිය #Marananussathi_Bawana #Karmasthana_Deepani #කර්මස්ථාන_දීපනී
Sadaham Pradeepaya, සදහම් ප්‍රදීපය, SadhahamPradeepaya, කර්මස්ථාන, Karmasthana, Sadaham Pradeepaya, SadhahamPradeepaya, භාවනා, Bhawana, Bawana, විශුද්ධිමාර්ගය, විශුදධි මාර්ගය, ථේරවාදය, Theravada, Theravadaya, මරණානුස්සතිය, Marananussathi Bawana, Marananussathiya,
Информация по комментариям в разработке