ජුරාසික් පාර්ක් චිත්‍රපටියේ ඩයිනෝසරයෙක්ගේ සද්දේ ඇත්තටම මොන සතා‌ගෙද? | Jurassic Park BTS

Описание к видео ජුරාසික් පාර්ක් චිත්‍රපටියේ ඩයිනෝසරයෙක්ගේ සද්දේ ඇත්තටම මොන සතා‌ගෙද? | Jurassic Park BTS

වර්තමානයේ චිත්‍රපටිවල නම් පරිගණකයෙන් සකස් කළ දර්ශණ හෙවත් Computer-generated imagery (CGI) බොහෝමයක් ඇත. නමුත් අතීතයේ පරිගණකවලින් මෙවැනි සංකීර්ණ දර්ශණ නිර්මාණය කිරීමට නොහැකි කාලයේ පවා ඉතාමත් හොද චිත්‍රපට නිර්මාණය වී ඇත. ඉතින් අද අපි බලන්නේ 1993 දී තිරගත වූ Jurassic Park චිත්‍රපටියේ ඩයිනෝසරයන්ගේ දර්ශණ සහ ශබ්දයන් නිර්මාණය කළ ආකාරයයි.

Since modern CGI wasn't available at that time, movie director Steven Spielberg brought in Stan Winston to create animatronic dinosaurs. Winston's department created fully detailed models of the dinosaurs before molding latex skins, which were fitted over complex robotics. Sound designer Gary Rydstrom considered it a fun process, given the film had all kinds of noise—animal sounds, rain, gunshots, car crashes—and at times no music. This is the behind the scnes of Jurassic Park.

Комментарии

Информация по комментариям в разработке