දුටුගැමුණු රජුගේ සොහොන දකුණු දාගැබද ? - research

Описание к видео දුටුගැමුණු රජුගේ සොහොන දකුණු දාගැබද ? - research

ලාංකීය රාජාවලියේ විශිෂ්ඨතම රජවරුන් අතර මුල් තැන පසුවන නරපතියකු ලෙසයි දුටුගැමුණු මහ රජු සැලකෙන්නේ.දිවයිනම එක්සේසත් කළ දුටුගැමුණු රජු බුදු සසුනටද ඉමහත් සේවයක් ඉටු කළ බෝසත් නරපතියකු ලෙසයි හැදින්වෙන්නේ.කෙසේ වෙතත් දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසු එතුමන්ගේ ආදාහනය සිදුකළ ස්ථානය කවරක්දැයි පුරාවිද්‍යාඥයන් දිගුකලක සිට මත කිහිපයක පසුවනවා. මේ ඉතිහාසයේ සැගවී යළි හෙළිවී ඇති එම කතාවයි.

Комментарии

Информация по комментариям в разработке