වැස්සේ තෙමුන ආතල් දුම්රිය ගමන කැලිප්සෝ |Train Ride Sri Lanka | Calypso Train | Full Details

Описание к видео වැස්සේ තෙමුන ආතල් දුම්රිය ගමන කැලිප්සෝ |Train Ride Sri Lanka | Calypso Train | Full Details

For More Details -
Railway Station -
Bandarawela 057-2222271
Ella 057-2228571
Badulla 055-2222271

Calypso දුම්රියේ දැන් ඔයාටත් යන්න පුලුවන්.
දින පතා ගමන්වාර දෙකක් ක්‍රියාත්මක වෙනවා.
*පලමු ගමන්වාරය බදුල්ල සිට බණ්ඩාරවෙට ගොස් නැවත දෙමෝදරට පැමිණීම
*දෙවන ගමන්වාරය දෙමෝදර සිට බණ්ඩාරවෙලට ගොස් නැවත බදුල්ලට පැම්ණීම

ටිකට් වෙන් කරගන්න දැන් Online පුලුවන්

https://seatreservation.railway.gov.l...

ගමන් වාරය 1232 - දිනපතා
බදුල්ල - බණ්ඩාරවෙල - දෙමෝදර
බදුල්ලෙන් පිටත් වීම - 8.20 AM
දෙමෝදරට ලගා වීම - 9.10 AM
ඇල්ලට ලගා වීම - 9.28 AM
බණ්ඩාරවෙල - 9.58 AM
විනාඩි 30ක් පමණ නවතා තැබේ.
බණ්ඩාරවෙලින් පිටත්වීම 10.30 AM
ඇල්ලට ලගා වීම 11.14 AM
දෙමෝදරට ලගා වීම 11.39 AM
ආරුක්කු නවයේ පාලම මත විනාඩි 10ක් නවත්වයි.
________
ගමන් වාරය 1234 - දිනපතා
දෙමෝදර - බණ්ඩාරවෙල - බදුල්ල
දෙමෝදරින් පිටත් වීම - 12.50 PM
ඇල්ලට ලගා වීම - 1.30 PM
බණ්ඩාරවෙලට ලගා වීම - 2.00 PM
විනාඩි 30ක් පමණ නවතා තැබේ.
බණ්ඩාරවෙලින් පිටත්වීම - 2.35 PM
ඇල්ලට ලගා වීම - 3.08 PM
දෙමෝදරට ලගා වීම -;3.35 PM
බදුල්ලට ලගා වීම - 4.12 PM
ආරුක්කු නවයේ පාලම මත විනාඩි 10ක් නවත්වයි.
එ වගෙම මෙ දුම්රිය ,
මැදිරි සැකැස්ම,
එන්ජිම,
ලීයෙන් කරන ලද නැරඹුම් මැදිරියක්,
වහලය ඉවත් කරන ලද විශේෂ මැදිරිය, සමග භෝජනාගාරය,
දෙවන පන්තියේ වෙන්කල ආසන මැදිරිය,
නැරඹුම් මැදිරිය
එක් අන්තයක ගමන්වාරයක් සදහා එක් අයෙකුට රු. 1000/- ක් අය කරන අතර
දෙපසටම රු. 2000/- ක් අය වේ.

Now you can also go on the train.
For More Details -
Railway Station -
Bandarawela 057-2222271
Ella 057-2228571
Badulla 055-222227

There are two Routes operating daily.
1.First journey from Badulla to Bandara and return to Demodara
2.The second journey is from Demodara to Bandarawela and back to Badulla

The time table is like this
Now you can book tickets online
https://seatreservation.railway.gov.l...

1.Route 1232 - Daily
Badulla - Bandarawela - Demodara
Departure from Badulla - 8.20 AM
Arrival at Demodara - 9.10 AM
Arrival at the Ella - 9.28 AM
Bandarawela - 9.58 AM
Stopped for about 30 minutes.
Depart from Bandarawel at 10.30 AM
Arriving at the falls at 11.14 AM
Reaching Demodara 11.39 AM
Stops for 10 minutes on the Nine Arch Bridge

2. Route 1234 - Daily
Demodara - Bandarawela - Badulla
Depart from Demodar - 12.50 PM
Arrival at the falls - 1.30 PM
Arrival at Bandarawela - 2.00 PM
Stopped for about 30 minutes.
Depart from Bandarawel - 2.35 PM
Reaching the Ella - 3.08 PM
Reaching Demodara -;3.35 PM
Arrival at Badulla - 4.12 PM

Stops for 10 minutes on the Nine Arch Bridge.
Also this train,
compartment layout,
engine,
A viewing gallery made of wood,
Special cabin with roof removed, dining area with
Second class reserved seating compartment,
Viewing room
For one-way journey per person Rs. 1000/- while charging
Both sides Rs. 2000/- will be charged.

Follow us on social media for more travel updates and behind-the-scenes content:
Facebook Page -https://www.facebook.com/profile.php?...
Facebook Group -  / 599869311904893  


Device - Insta 360 X4
software - Capcut & Insta 360 studio


🔔 Turn on Notifications for Updates
#srilanka #calypsotrain #beautifultrain #nature #2024 #srilankatravelvlog #train #travel #2024 #uva #insta360vlog #insta360x4 #insta #ella #bandarawela #demodara #badulla

Комментарии

Информация по комментариям в разработке