An oldest written folk poem/පැරණිත ම ලිඛිත ජන කවියක්

Описание к видео An oldest written folk poem/පැරණිත ම ලිඛිත ජන කවියක්

This poem, which appears in the work called Dharmapradipika, which is said to have been written by Gurulugomin during the Polenenaru period, is considered to be a poem that existed in Kata Vahara at that time. Accordingly, this can be called the oldest folk poem found in written literature.
DAAI MAALE - DAA NEGE
INSEY INSEY - DAAPUDAAI MALE
පොලෙනේනරු යුගයේ ගුරුලුගෝමීන් විසින් ලියන ලද බව කියන ධර්මප්‍රදීපිකාව නම් කෘතියෙහි දැක්වෙන මෙම කවිය, ඒ කල කට වහරෙහි පැවති කවියක් ලෙස සැලකේ.ඒ අනුව මෙය ලිඛිත සාහිත්‍ය තුළ හමුවන පැරණිත ම ජන කවිය ලෙස හැදින්විය හැකි ය.
දායි මාලේ
දා නැගේ
ඉන්සේ ඉන්සේ
දා පුදයි මාලේ
@pradeepmuthukudaarachchi @srilankanfolk #folksong #srilankan_culture #youtube #ජනගී #srilankanhistory #pradeepmuthukudaarachchi #ජනගී #ගැමිගී #apeviththi #අපේවිත්ති
follow me on facebook :
  / pradeep.sampath.792  

email :[email protected]

phone :+94718 280708

Комментарии

Информация по комментариям в разработке