How to make curd | රසම රස දකුණේ මී කිරි හැදෙන්නෙ මෙහෙමයි | Traditional curd making at Home Method 4K

Описание к видео How to make curd | රසම රස දකුණේ මී කිරි හැදෙන්නෙ මෙහෙමයි | Traditional curd making at Home Method 4K

The main source of income for Uncle and Aunt Piyadasa, a villager in Weerakatiya village, was buffalo farming and buffalo milk business. We had the opportunity to know how the buffalo milk is made at his home and we are allowed to bring you the video of the story of the buffalo milk that you have tasted before.

#curd #traditional #curdrecipe #villagelife #villagelifestyle #foods #dessert #dessertrecipe #foodlovers #srilankanculture #foodrecipe #trending
---------------------------------------
INGREDIENTS :
Milk
2 tsp Curd

Subscribe & Stay Tuned -    / @kithcaption  
🔴 FACEBOOK -   / profile.php  
🔴 YOUTUBE -    / @kithcaption  
🔴 TIKTOK -   / kithcaption  

සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ දවසක් වේවා සියලුදෙනාටම...

සියල්ලට මත්තෙන් මාගෙ කොලු ගැටයාගේ Kith Caption නාලිකාව වටා එකතු වී අප රූපරචනාවන් නරබන ඔබ සියලු දෙනාට හදපිරි ස්තූතිය පිරිනමන්නට අමතක නොකරමි. කාලය කෙමෙන් ගතවවෙන්නෙ දෙනෙන් දින මතකයන් ගොන්නක් මතක පොත අතරට එකතුකරමිනි .දවසින් දවස ගොඩ නැගෙන හිතවත්කම් අතර අතලොස්සක් හදවතේ රැදෙන්නෙ මානුශීය ගති පැවතුමින් හෙබි හා ජීවිතයේ අථාර්තය මැනවින් අවබෝයක් ඇත්තවුන්, ගහට ගහක් මොරටුවේදී හමුවන්නාක් මෙනි.තවද නොසිතූ නිමේශයන් හිදී සමහරක් හදවතේ ලැගුම් ගත්තවුන් නොකියාම හදවතින් නික්ම යන්නෙ සියලු දේ අනිත්‍ය බව බුදුන් වදාල නිර්මල බුදු දහම සියල්ලටම පසක් කරමිනි.

අපගේ බොහෝමයක් සංචාරයන් වල දකුණු පුරවරය කේන්ද්‍රස්තානයක් වුවා සේම. ඉදිරි රූපරචන කිහිපය කේන්ද්‍ර වුයේ සුපුරුදු පරිදි දකුණු පුරවරයටයි.

වීරකැටිය ප්‍රදේශයේ සංචාරක හෝටලක හිමිකාරීත්වය දරන සුරේශ් අයිය අපට හමු වන්නෙ මීට අවුරුදු කිහිපයට පෙරය. ධෙර්‍යවන්න පුද්ගලයෙක් වූ ඔහු විසින් නිර්මිත කුඩා සංචාරක හෝටලය වරෙක අප නවාතැන් පොල වූ අතර කතරගම වැද පුදා ගැනීමට යන සෑම විටම අප එහි යාමට අමතක නොකලේ එහි ඇති සුන්දවත්වය නිසාය එසේම ඉදිරි රූප රචනාවකින් එහි සුන්දරත්වය ඔබ වෙත ගෙන ඒමටද අමතක නොකරන අතර එහිදී පිලිගන්නව ලද රසවත් අතුරුපසක් අද අපගේ රූ සටගන් පෙලේ මූල බීජයයි.

එහි යන සෑම විටම රසම රස මීකිරි රසවිදීමට අප අප අමතක නොකලේ එහි වූ රසවත් කම නිසාවෙනි. කිතුල් පැණි සමග මී කිරි මතක් වන සෑම විටම කටට කෙල නුනන්නෙ එහෙ රසවත් බව සියල්ලම දන්න නිසාවෙනි. තවද සියල්ලම දන්නා ප්‍රචලිතම කාරණය වන්නෙ දකුනේ මී කිරි වල රසවත් බවයි.

එක් වකවානුවක අප සුරේශ් අයියාගේ නවාතැන්පොළට ගොස් අතුරුපස කන අතරතුර අප බිරිද විසින් “අයියේ මෙ මීකිරි හදන්නෙ කොහොද ඇත්ටම අපිට බලන්න ආසයි මේචචර රස මීකිරි හදන විදිය” යනුවෙනු. අප සමහ බොහෝ සුහද අයෙකු වූ සුරේශ් අයියා පැවසුවේ “ මෙ ළග ගෙදරක නංගී අපි බලන්න යමු දවසක යනුවෙනි.

කාලය ඉක්මනින් ගෙවී ගියේය ඒ දවසක උදාවිය අප උදෑසනින්ම ගෙදරින් පිටත් වන්නෙ රසවත් අතුරු පසක් පිලියෙල කරන ආකාරය දැක ගැනීමට හා රසවත් මී කිරි රසවිදීමට බලාබොරොතුවෙනි. අප සමග මෙවර ලැම්බාද එකතු වුයේ ඔහුද මී කිරී වල රස දන්න බැවිනි. කිත්මිණ හා ෂෙනාල්ටද ඉවසිල්ලක් නැත. බිරිදගේ ඉල්ලීමද සැබැහැවක් වීමට ඇත්තේ නිමේශයකි. තවද අප සියලු කැමරා අම්පන්නද රැගෙන යන්නෙ. තවත් රූ සටහන් පෙලක් ඔබ වෙත දිගහැරුමටය. අප එහි ලගා වන විට දහවලට කිට්ටු වී තිබිණි. සුරේශ අයියා පැමින පියදාස මාමා හදුන්වාදුන්නෙය.

ගැමිනිවසක හිමිකරුවෙකු වූ පියදාස මාමා හා නැන්දාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුයේ මී ගව පාලනයයි. සරමක් හැදි සරම ගති පැවතුම ඇති ඔහු හා නැන්දා අප ආදරයෙන් පිලිගත්තේය. ඉතින් ඔබ මේ නැරබුවේ එහි සුන්දර රූ සටහන් පෙලයි.

බොහෝමයක් ස්තූති

Комментарии

Информация по комментариям в разработке