පදාර්ථ හා විකිරණ | කෘෂ්ණ වස්තු විකිරණය ගැන හැමදේම හරියට දැනගමු | 1 කොටස

Описание к видео පදාර්ථ හා විකිරණ | කෘෂ්ණ වස්තු විකිරණය ගැන හැමදේම හරියට දැනගමු | 1 කොටස

භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අවසාන ඒකකය වන්නේ පදාර්ථ හා විකිරණ කොටසයි.මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
පදාර්ථ,
කෘෂ්ණ වස්තු විකිරණය
ප්‍රකාශ විද්‍යුත් ආචරණය
ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය
x කිරණ

විකිරණ,
න්‍යෂ්ටික විඛණ්ඩනය හා විලයනය
විකිරණශීලීතාව යන කොටස් වේ.

මෙම වීඩියෝව කෘෂ්ණ වස්තු විකිරණය පිළිඹද හැමදේම හරියටම දැනගැනීමට හැකි වන පරිදි සාදා ඇත. මෙම ඒකකය සම්පූර්ණ වීඩියෝ 4ක් තුළින් සම්පූර්ණ වේ. මේ එහි පළමුවැන්නයි.

හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.

හරියට දැනගමු playlist -    • විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRO...  

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

ප්‍රශ්න පත්‍ර ගැන playlist -    • Physics MCQ Paper එක ගැන සියල්ල | මාස...  

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
  / pastpapertv  

අපගේ නිළ instagram account එක සමග එක්වන්න
  / pastpapertv  

Комментарии

Информация по комментариям в разработке