කියලදෙනව උන්හිටිතැන් අමතකවෙන්නම|වාචාල පිස්සුකුට්ටි🤣|🌟one man show😎|nalin hewage🌟

Описание к видео කියලදෙනව උන්හිටිතැන් අමතකවෙන්නම|වාචාල පිස්සුකුට්ටි🤣|🌟one man show😎|nalin hewage🌟

ගොඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ආණ්ඩුවේ අදූරදර්ශී හා රට අගාදයට ඇදදමන ගමන්මග ගැන කොතරම් කීවත් එකල සිටි මැතිඅඅමති නඩය තමතමන්ගේ තනතුරු වරප්‍රසාද රැකගැනීමට ආණ්ඩුවට සුදුහුනු ගෑවා මිස රට ගැන ජනතාව ගැන සිතුවේ නැ.

මෙහිදී
රට අගාධය ගෙනයන අනුවන හා දූෂිත වැඩපිලිවෙලගැන නලීන් හේවගේ හෙලිකරන අවස්ථාවේ කහබිලිය ගෑවුනා වගේ තමයි පිස්සු කුට්ටි හා චාමර සම්පත් හැසිරෙන්නෙ
ඔවුන්ගේ බැරිකම වහගන්න වාචාල කටවල් විවර කරමින් රටේ නැති බේගල් අතාරින හැටි දැක්කම ඔවුන්ගැන අනුකම්පාවකුත් ඔබට හිතෙන්න ඉඩ තිබෙනවා

අන්තිමේ දරාගන්න බැරිතැන අම්මවත් මතක්කරනව
එතරම් පහත් අසූචිගොඩක් තමයි තිස්සකුට්ටි කියන පුද්ගලය

නමුත් මෙම වැඩසටහනේ නලීන් හේවගේ සහොදරය විසින් හෙලිකරනලද සියල්ලම පාහේ වර්ථමානය වනවිට ඔප්පුවී හමාරයි

නමුත් එදා,
නලීන් හේවගේ මහතා හා තවත් බොහෝ අය ආණ්ඩුවේ වංචා දූශන කොතෙක් පැහැදිලි කලද ඒ කාලයේ රටේ ජනතාවගෙන් බහුතරය ආණ්ඩුව ගැන උසස්ලෙස සිතා සිටි නිසා ඒව බීරි අලියට වීනා වයන්නාක් මෙන් වූවා.


අන්තිමේ මහජනතාවට ආර්ථිකයේ කඩාවැටීමෙන් ඇතිවුන පීඩාවට තමන්ගේ ඇස් ඇරුන.

රටේ ලොකුම බලය ජන බලය.
රටේ මහජනයා වැඩබැරි දූෂිත ආණ්ඩුවට විරුද්ධව නැගීසිටීමත් සමග ගෝඨාභයට රටින් පැනයාමටත් සිදුවුනා.

ආණ්ඩුවේ සිටින කපටි නරි කිහිපදෙනෙකුගේ උත්සාහය අනුව තාවකාලික ආණ්ඩුවක් පත්කරගැනීමට ඔවුන් යන්තමින් සමත්උනා.එලෙස පත්කරගත් ආණ්ඩුව රනිල් රාජපක්ෂගේ වත්මන් ආණ්ඩුවයි.තවමත් එහි මැති ඇමතිධූර හොබවන්නෙ පෙර ගෝඨාභයගේ යටතේම සිටි දූෂිත අවස්ථාවාදී අමන පාලකයන් පිරිසම තමයි.තවමත් ඔවුන් සිදුකරන වංචා දූෂනවල නිමාවක් සිදුවී නෑ.

එය අවසන් කරන්නෙත් ජනතාවම තමයි.
දැන් එය සිදුවෙමින් පවතිනව.
චන්දෙන් ලැබෙන තීරණය රටම දැනටමත් දන්නව.


චන්දෙ නොතියා ඉන්න හැකිනම් මේ දූෂිතයන්ට ඊටවඩා සතුටක් දැන නෑ.ඒ නිසා අප සියලුදෙනාම අවධානයෙන් සිටිමු.

Npp❤️

මෙම වැඩසටහනෙන් එවක පැවති පාලනයේ වංචා දූෂන ගැන හොදින් දැනුවත් වෙන්න පුලුවන්.හොර මගඩිකාරයින්ගේ රෙදිගැලවුන හැටි විනෝදාස්වාදය සමගින් දැනගන්න මෙන්න ඔබට අවස්ථාව…

Enjoy❤️!

​⁠‪@GBmeme‬

#nalin #nalinhewage #npp #ජාතිකජනබලවේගය #srilankaparliament #comedyshow #2024election #ගොටාභය
#gotabayarajapaksa #rajapakshagohome2024

Комментарии

Информация по комментариям в разработке