ලදුනේ ගීත විචාරය |LANDUNE

Описание к видео ලදුනේ ගීත විචාරය |LANDUNE

ගණිකාවකගේ ජීවිත කතාවක් ගැන ලියවුනු
පිරිමින්ගේ හිත් කම්පා කරවන - ළඳුනේ ගීතයේ තේරුම මෙන්න

   • Landune (Version 07)  

ලදුනේ ලදුනේ
ඔබේ දෑස දැකගත්තෙමී
සැදෑ කලෙක ලදුනේ ලදුනේ

දෙනෝ දහක් අතගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නොකියන
වීදි සරන ලදුනේ
ලදුනේ

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය නංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලක ලඳුනේ
ලදුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විදින ළඳුනේ

අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

ලැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලදුනේ

කුහුඹුවෙකුට
වරදක් නැති
වැරදිකාර
ලදුනේ

Комментарии

Информация по комментариям в разработке