අද ගෙදර කෙසෙල්, පිටි සීනි තියෙනවා නම් මේ ස්නැක් එක හදලා බලන්නකෝ රස | Tea Time Snack | Banana Snacks

Описание к видео අද ගෙදර කෙසෙල්, පිටි සීනි තියෙනවා නම් මේ ස්නැක් එක හදලා බලන්නකෝ රස | Tea Time Snack | Banana Snacks

ටී ටයිම් එකට කෙසෙල් වලින් හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් රෙසිපි එකක් අරන් ආවා. මේ විදිහට හදලා බලන්නකෝ රස 😊

ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.

#teatimesnack #snacksidea #bananasnacks

****************************

ඉදුනු කෙසෙල් ගෙඩි 04 (පොඩි)
සීනි මේස හැදි 4
පාන් පිටි කෝප්ප 1 (128g)
ආප්ප සෝඩා තේ හැදි 1/4

Ingredients
Banana 4
Sugar 4tbsp
Flour 128g
Baking soda 1/4 tsp

****************************

Today, I’ll share tea time snacks ideas for you.

We hope you will enjoy the video and will make your own using our easy Tea time snack recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.

If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.

Subscribe to Bandi Full
https://www.youtube.com/channel/UCrVk...

****************************
Music - https://www.bensound.com/

****************************

Follow Us On,
Facebook : https://bit.ly/2xosxtQ
Instagram: https://bit.ly/2y9cBMC

****************************

Комментарии

Информация по комментариям в разработке