පස ජීවානුහරනය කිරීම soil sterilization | govi gedara ගොවි ගෙදර

Описание к видео පස ජීවානුහරනය කිරීම soil sterilization | govi gedara ගොවි ගෙදර

පස ජීවානුහරනය කල යුත්තේ ඇයි ?

අපි දන්නවා පස තුල ක්ෂුද්‍ර ජීවින් බොහෝ ප්‍රමාණයක් ජීවත් වෙනවා ඒ ක්ෂුද්‍ර ජීවින් සමහරක් ශාකවල වර්ධනයට බාදා ඇති කරනවා ඒක නිසා අපි එම ක්ෂුද්‍ර ජීවීන් පසෙන් ඉවත් කිරීමට පස් ජීවානුහරනය කිරීමට සිදුවෙනවා .

ඒවගේම පසේ පවතින වල්පැල වල බීජ පැලවීම අවමකිරීමටත් මෙම පස් ජීවානුහරනය කිරීම මඟින් සිදු කරගත හැක .

පස ජීවානුහරනය කිරීම ආකාර කිහිපයකට සිදුකර ගත හැක .

🔸සූර්‍යා ලෝකය මගින් 🔸රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් 🔸පිලිස්සීම මගින්

අද මේ විඩියෝ එකෙන් කතාකරන්නේ පිලිස්සීමෙන් පස ජීවානුහරනය කර ගන්නේ කොහොමද කියල . පස ජීවානුහරනය කරගන්න පුළුවන් අනිත් ක්‍රම පිලිබද ඉදිරි විඩියෝ වලින් කතා කරමු 🙂

මේවගේ විඩියෝ බලන්න ඔයත් කැමතිනම් අපේ ගොවිගෙදර govi gedara යුටියුබ් නාලිකාව subscribe කරන්න ඒවගේම විඩියෝ එක හොදනම් like කරන්න comment කරන්න .

-------------------------------------------------------------------------

🌱🌱 SEO KEYWORD

පස ජීවානුහරණය , රසායනිකව පස ජීවානුහරණය , පස ජීවානුහරනය , පස් ජීවානුහරණය කල යුත්තේ ඇයි , soil sterilization , පහසුවෙන් තවන් බඳුන් මධ්‍ය ජීවානුහරනය කිරීම , පස ජීවානුහරනය ලේසියෙන්ම , how to soil sterilization , ක්ෂනිකව පස ජීවානුහරනය , පස ජීවානුහරනය කල යුතුමද ? , soil disifection , home gardening , organic farming , givi gedara , ගොවි ගෙදර , home gardening , polytunnel agricultural sri lanka , greenhouse , organic gardening , ගෙවතු වගාව , organic soils , organic liquid fertilizer , govi gedara , ගොවි ගෙදර , agricultural in sri lanka , #agriculturetechniques , දිලීර රෝග , ශාක සඳහා ඇතිවන දිලීර රෝග වැලැක්වීම , දියමලන් කෑම වලක්වා ගැනීම


🔸අපිව සම්බන්ධ කරගන්න 👇
voice / whatsapp -: 0761334071

Комментарии

Информация по комментариям в разработке