om kali maha kali | mahakali mantra | ඔබගේ ප්‍රාර්ථනාව කාලී මෑණියන්ට කියන්න | ஒம் காலீ மஹா காலீ

Описание к видео om kali maha kali | mahakali mantra | ඔබගේ ප්‍රාර්ථනාව කාලී මෑණියන්ට කියන්න | ஒம் காலீ மஹா காலீ

om kali maha kali | mahakali mantra | ඔබගේ ප්‍රාර්ථනාව කාලී මෑණියන්ට කියන්න | ஒம் காலீ மஹா காலீ
opd api

Mother Maha Kali, also known as Kali Ma or simply Kali, is a Hindu goddess revered for her fierce and protective nature. She is a manifestation of Shakti, the divine feminine energy, and is often depicted with a dark complexion, wild hair, and a garland of skulls. Kali is associated with destruction, time, and transformation, representing the cycle of birth, death, and rebirth. Despite her fearsome appearance, she is also a compassionate mother figure, fiercely protective of her devotees. Kali is worshipped by millions of Hindus worldwide, particularly in Bengal and other regions of India, where she is celebrated during festivals like Kali Puja and Diwali. Devotees seek her blessings for courage, liberation, and spiritual enlightenment.

කාලී හෙවත් කාලිකා යනුවෙන් හැඳින්වෙන්නේ මහාදේවියගේ උග්‍ර ස්වරූපයකි.එතුමියගේ ආදිතම නිරූපණය දුෂ්ට බලවේග විනාශ කරන්නිය ලෙස සැලකිණි. තන්ත්‍රික ශෛව ආගමේ ප්‍රවර්ගයක් වන කුලමාර්ගය තුළ උපප්‍රවර්ගයන් සතරින් එකක දෙවඟන ද ඇයයි.කාලයත් සමග විවිධ ආගමික ව්‍යාපාර සහ තන්ත්‍රික නිකායයන් ‍විසින් ඇයව විවිධ ලෙස වන්දනා කොට ඇත. මෙයට නිදසුන් ලෙස දිව්‍යමය මාතාව, විශ්වයේ මාතාව, ආදි ශක්ති, හෝ ආදි පරාශක්ති ලෙස ඇයව සැලකීම දැක්විය හැක.ඇතැම් ශක්ති හින්දු සහ තන්ත්‍රික නිකායයන්, විශේෂයෙන්ම කාලිකුල ක්‍රමය අනුගමනය කරන නිකායයන් විසින් ඇයව පරම යතාර්ථ‍ය හෙවත් බ්‍රහ්මන් ලෙස ද සලකනු ලබයි.එසේම ඇය ආරක්ෂිකාවක ලෙස ද, මෝක්ෂය හෙවත් විමුක්තිය/නිර්වාණය ප්‍රදානය කරන්නිය ලෙසත් සැලකේ.බොහෝ අවස්ථාවල කාලි මාතාව නිරූපණය කෙරෙන්නේ, දුර්වලව වැතිරගත් සිය සැමියා වන ශිව දෙවියන්ගේ සිරුර මත සිටගෙන හෝ නර්තනයේ යෙදෙමින් සිටින තැනැත්තියක ලෙසයි.

#OmMahaKali #Hinduism #Goddess #Kali #DivineFeminine #PowerfulMantra #SacredChant #Spirituality #Protection #EternalMother #Strength #PositiveEnergy #Meditation #MantraChanting #Wisdom #Enlightenment #Blessings #Devotion #InnerPeace #Transformation

__________________________________________________________________________________________________

Welcome to our channel where we explore the powerful mantra "Om Maha Kali". In this video, we delve into the significance and transformative power of invoking Maha Kali through the sacred chant of Om.

Maha Kali is a fierce and compassionate goddess in Hindu mythology, known for her protection and ability to destroy negativity. By chanting Om Maha Kali, we connect with her divine energy and invoke her presence in our lives.

Join us on this journey of self-discovery and empowerment as we harness the power of Om Maha Kali. Allow her to guide you towards inner strength, fearlessness, and liberation from obstacles.

Don't forget to like, share, and subscribe for more content on spirituality, mindfulness, and personal growth. Let the Power of Om Maha Kali illuminate your path. Om Maha Kali, Jai Mata Di!

#OmMahaKali #Mantra #Goddess #Spirituality #Empowerment #PositiveEnergy #Divine #Hinduism #Chanting

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
කාලි මෑණියන් ගැන ඔබ නොදත් දේ

කාලි හත්කට්ටුව

1. භද්‍ර කාලි 2. මහා භද්‍ර කාලි 3. පේන කාලි 4. හනුමා පත්‍ර කාලි 5. රීරි කාලි 6. සොහොන් කාලි 7. ගිනි කාලි

මෙම කාලි සත් කට්ටුවට අමතරව සේවය කරන පිරිස

1. බ්‍රහ්ම කාලි

2. ඉෂ්ට කාලි

3. සර්වලෝක කාලි

4. අංගුලිමාල මහා කාලි

5. ආඝෝර කාලි

6. නීල ශ්‍රී කාලි

7. හිම කාලි

8. සිවයුම් කාලි

9. සිවක් කාලි

10. වරාඩි කාලි

11. ප්‍රේමා කාලි

12. යමදූත කාලි

13. ජලමේඝ කාලි

14. සිලම්භර කාලි

15. ඕං කාලි

16. බුධ කාලි

17. ත්‍රී පුර කාලි

18. පේසු ලෝක කාලි

19. මහා මන්ත්‍ර කාලි

20 දිෂ්ටි ලෝක කාලි

21. අරිපට්ට ලෝක කාලි

22. තත්ෂලිති කාලි

23. යම කාලි

24. මහායන්ත්‍ර කාලි

25. නාරාවි කාලි

26. ශිවෂම කාලි

27. ලෝක කාලි

28. මහා කාලි

29. බහිරව කාලි

30. ගෝරෂ්ට කාලි

31. ප්‍රේසා කාලි

32. සේත්‍ර කාලි

33. ප්‍රියා ලෝක කාලි

34. රාමා ලෝක කාලි

35. ප්‍රමේශ්වර ලෝක කාලි

36. වේදනා ලෝක කාලි

37. උර්ලි ගිනි කාලි

38. ඊශ්වර කාලි

39. ශ්‍රී කාලි

40. ලලිත කාලි

41. ගණපති කාලි

42. පේසගිනි කාලි

43. සූනියම් කාලි

44. පර්වත කාලි

45. ආනන්ද භහිරව කාලි

46. රෞද්‍ර කාලි

47. අෂ්ට ගුරු කාලි

48. ඉරවෙත්ද කාලි 


🙏🌹 Subscribe our YouTube channel. thank you 🌹🙏

Комментарии

Информация по комментариям в разработке